Author: Diyani Editors

”මවමු හරිත ලොවක් ” යන තේමාව යටතේ MAS Linea Aqua නයිවල ආයතනය ක්‍රියාත්මක කරන ලද වැඩසටන හරහා විශාල පැළ සංඛ්‍යාවක් ආයතනය තුළ වගා කෙරුණු අතර ඒ තුළින් ලබාගත් සෞඛ්‍යාරක්ශිත අස්වැන්න ආයතනයේම රැකියාවේ නියුතු පරිබාහිර අංශයන් වෙත නොමිලයේම ලබා දෙන ලදි. මෙයට සමගාමීව හරිත වැඩසටහන් මාලාවක්ද පැවැත්විණි.

Read More

MAS Linea Aqua නයිවල ආයතනයේ සමාජ සත්කාර වැඩසටනක් ලෙස පසු ගියදා දානමය පින්කමක් සංවිධානය කරන ලදි. එහිදී සේවක සුභ සාධක කණ්ඩායමේ සාමාජිකයින් විසින් මානව සම්පත් අංශයේ සාමාජිකයන්ගේද සහය ඇතිව කිරිඳිවැල ප්‍රදේශයේ අන්ධ කාන්තා නිවාසයකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබාදීම සිදු කෙරිණි.

Read More

“සුරකිමු දික්කැලේ” වැඩසටහන MAS Intimates – Slimline හි නිෂ්පාදන අධ්‍යක්‍ෂක රොහාන් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් පන්නල දික්කැලේ වන රක්‍ෂිතය අසලදී පැවැත්විණි.

Read More

දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS KREEDA SHADELINE විඩියෝව මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=XS3IHdmmZJg

Read More

දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS ACTIVE ASIALINE විඩියෝව  මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=GzBJSwlibZs

Read More

දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS ACTIVE NIRMAANA විඩියෝව මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=H_RuYjVWHnk

Read More

කුරණ ශුද්ධ වූ ත්‍රිත්ව කන්‍යාරාමයෙහි සාමාජිකාවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ මලු ලබා දීමේ වැඩසටහනක් MAS Active – Shadowline ආයතනයේ මුලිකත්වයෙන් සිදුකෙරිණි.

Read More

වියළි කලාපයේ පිහිටා ඇති බරඳන ශ්‍රී ගුණානන්ද විද්‍යාලය අවට පරිසරය හරිත වර්ණයෙන් යුත් කලාපයක් බවට පත් කර පරිසරයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේඅරමුණින් MAS Intimates – Casualline ආයතනයේ මූලිකත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහි දිගුකාලීන සැලැස්ම වන්නේ මාවතගම සහ කුරුණෑගල අවට ප්‍රදේශවල තවත් පාසල් 18ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. අක්කර 2.5 ක භූමි ප්‍රමාණයක පැල 300 ක් මෙහිදී රෝපණය කෙරිණි.

Read More

MAS තනි භාවිත ප්ලාස්ටික් ප්‍රතිපත්තිය එළිදැක්වීමට සමගාමීව, MAS Active – Sleekline ESH කණ්ඩායම, කර්මාන්තශාලා ER කණ්ඩායම සමඟ එක්ව, තිරසාර නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් දිරිය පොළක් පවත්වන ලදි. දෛනිකව භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය කිහිපයක් සඳහා පරිසර හිතකාමී විකල්ප හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණක් විය.

Read More