What’s Trending on Facebook
ක්‍රීඩා ඇඟලුමක් කියන්නේ සාමාන්‍ය ඇඟලුමකට වඩා එහා ගිය දේශීය අභිමානය මුළු ලොවටම විදහාපාන්නක්. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාඩම්බර නිල ඇඟලුම් අනුග්‍රාහක ලෙසින් MAS අපි මේ දැවැන්ත කර්තව්‍යය සිදු කළේ තනිවම නම් නොවේ. එය අපේ කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ උත්සහය,කැපවීම සහ දක්ෂතාවය මතින් නිර්මාණය වුණු සුවිශේෂී ඇඟලුම් නිර්මාණයක් ලෙස දැක්වීම වඩාත් නිවැරදියි. ඉදිරියටත් මෙවන් වූ අභිමානවත් කර්තව්‍යයන් සමඟින් MAS අපි නොනැවතී ඉදිරියට. #linkzup #linkzupbyMAS #MASHoldings #TeamSriLanka #Glasgow2026 #CommonwealthGames
What’s Trending on YouTube
[youtube-feed feed=1]