Recent Articles

Trending

What’s Trending on Facebook

2 நாட்கள் ago

මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගාවලියේ ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම මෙන්ම එම කණ්ඩායම දිනාගනු ලබන ගෝල ගණන comment කරන්න. #linkzup #Quiz #linkzupbymas

10
11 Comments
4 நாட்கள் ago

මෙරට ප්‍රධාන සෞඛ්‍යය අභියෝගයක් බවට පත්ව ඇති ඩෙංගු උවදුර මැඩපැවත්වීම සඳහා ශ්‍රී ලංකා රජය, සෞඛ්‍යය අංශ, News 1st , සිරස TV හා ශක්ති TV හා MAS ආයතනය යන ආයතනයන් සමඟින් ඒකාබද්ධව ඩෙංගු මර්ධන වැඩසටහනේ තෙවන අදියර පසුගියදා කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරය අවට අතිසාර්ථකව පවත්වනු ලැබුවා. #Dengue #SirasaTV #ShakthiTv #MAS #MASHoldings #linkzupbymaskzupbymas

11
5 நாட்கள் ago

මේ දිනවල මුහුණ දෙමින් පවතින දැවැන්ත අභියෝගයක් වන ඩෙංගු උවදුර මැඩපැවත්වීම සඳහා ශ්‍රී ලංකා රජය, සෞඛ්‍යය අංශ, News 1st , සිරස TV හා ශක්ති TV හා MAS ආයතනය යන ආයතනයන් සමඟින් ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන අදියර පසුගියදා ගම්පහ ස්ථාන රැසකදී සාර්ථකව පවත්වනු ලැබුවා. #Dengue #SirasaTV #ShakthiTv #MAS #MASHoldings #linkzupbymaskzupbymas

6
5 நாட்கள் ago

ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණ දෙමින් පවතින දැවැන්ත අභියෝගයක් වන ඩෙංගු උවදුර මැඩපැවත්වීම සඳහා ශ්‍රී ලංකා රජය, සෞඛ්‍යය අංශ, News 1st , සිරස TV හා ශක්ති TV හා MAS ආයතනය යන ආයතනයන් සමඟින් ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු අදියර පසුගියදා කොළඹදී අතිසාර්ථකව පවත්වනු ලැබුවා. #Dengue #SirasaTV #ShakthiTv #MAS #MASHoldings #linkzupbymaskzupbymas

23
1 Comments
1 வாரம் ago

ඔබේ ජීවිතයේ අවශ්‍යතාවයන් හා උවමනාවන් නිසි පරිදි හඳුනා ගන්න. අත්‍යාවශ්‍යම අවශ්‍යතාවයන්ට පමණක් ඔබේ මුදල් වියදම් කරන්න. සුරක්ෂිත මූල්‍ය කළමනාකරණයක් මඟින් අනාගතය නිසි පරිදි සැලසුම් කරන්න. #linkzup #PocketTips #linkzupbymas

1
1 Comments
2 வாரங்கள் ago

ඔබටත් Linkzup අප සමඟින් එකතුවෙන්න වටිනා රැකියා අවසථාවන් රැසක්.. • තාක්ෂණික ශිල්පීන් • ⁠කාර්මික ශිල්පීන් • ⁠පළපුරුදු හෝ පළපුරුදු නොවන මැෂින් ක්‍රියාකරුවන් වැඩි විස්තර සදහා අදම අමතන්න 0764526649 - Divan 0702063452 - Sandun 0760718583 - Hansika #linkzup #linkzupbymas #jobvacancy #recruitment

8
2 வாரங்கள் ago

මේ දිනවල වේගයෙන් පැතිරෙන මාරාන්තික ඩෙංගු උවදුර පිටු දැකීම සඳහා ශ්‍රී ලංකා රජය, සෞඛ්‍යය අංශ, News 1st , සිරස TV, ශක්ති TV හා MAS ආයතනය යන ආයතනයන් සමඟින් ඒකාබද්ධව සිදු කළ ඩෙංගු මර්ධන වැඩසටහන පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ඊයේ 06.07.2026 දින පැවැත්වුණා. මෙම ජාතික මෙහෙවර සාර්ථක කර ගැනීම උදෙසා MAS ආයතනය සිය අඛණ්ඩ දායකත්වය ලබා දෙමින් සිටිනවා. #Dengue #SirasaTV #ShakthiTV #MAS #MASHoldings #linkzupbymas

6
2 வாரங்கள் ago

ඔයාගේ ෆෝන් එකේ බැටරි life එක හොඳ තත්වයෙන් දිගු කාලයක් තියාගන්න කැමතිද? අද Digi World තුළින් අපි කතා කරන්නේ ෆෝන් එකේ healthy බැටරි life එක කාලයක් පවත්වාගන්න උදව් වෙන tips කීපයක් ගැන. #linkzup #digiworld #linkzupbymas

8
1 Comments
2 வாரங்கள் ago

ජීවිතයක් රැකගන්නට ලේ බිඳුවක් දන්දෙමු! මේ පිළිබඳ විස්තර හා ඡායාරූප බලන්න දියණි Digital වෙබ් පුවත්පත වෙත පිවිසෙන්න. ලින්ක් - https://shorturl.at/RTpSS #linkzup #diyanidigital #linkzupbymas

2
1 Comments
2 வாரங்கள் ago

අද අපි ඔබට Word Buddy තුළින් කියලා දෙන්න සූදානම් වන්නේ පොදු ප්‍රවාහන සේවා වල ගමන් ගනිද්දී නිතර ඇසෙන වචන කිහිපයක් පිළිබඳවයි. #linkzup #WordBuddy #linkzupbymas

1
2 வாரங்கள் ago

ජීවිතයට ඉංග්‍රීසි තුළින් අද අපි ඔබට කියලා දෙන්නෙ, එදිනෙදා ජීවිතයේදී හෝ කම්හල තුළදී සිදුවිය හැකි කතාබහක් පිළිබඳවයි. #linkzup #englishforlife #linkzupbymas

3
3 வாரங்கள் ago

தினமும் சுமார் 20 நிமிடங்கள் இயற்கையுடன் நேரம் செலவிடுவது, மன அழுத்தத்தை குறைத்து மன அமைதியை அதிகரிக்க உதவுகிறது என்பதை நீங்கள் அறிந்திருக்கிறீர்களா? #linkzup #Didyouknow #linkzupbymas

3
3 வாரங்கள் ago

සිව් දිග මෛත්‍රිය පැතිරෙන පොසොන් පොහොය දිනයක් වේවා! #linkzup #PosonPoya #linkzupbymas

12
4 வாரங்கள் ago

වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගමු. ඔවුන් ද අපේම සහෝදර සහෝදරියන් ය. රැකියා ස්ථානය ඔවුන්ට ප්‍රියමනාප, සුරක්ෂිත තැනක් බවට අපි පත් කරමු. සම්පුර්ණ වීඩියෝ එක මෙතනින් බලන්න: https://youtu.be/87SlSR-ttKU https://youtu.be/Iy_XsXBtQe0 #linkzup #pridemonth #inclusivity

1
4 வாரங்கள் ago

වඩිනු මැන නිදුකාණනේ මේ පිළිබඳ විස්තර හා ඡායාරූප බලන්න දියණි Digital වෙබ් පුවත්පත වෙත පිවිසෙන්න. ලින්ක් : https://shorturl.at/P5PA0 #linkzup #diyanidigital #linkzupbymas

4 வாரங்கள் ago

නිහඬ ජීවන මෙහෙවරක නියැලෙන ආදරණීය පියවරුන්ට උපහාරයක්ම වේවා! #linkzup #Father'sDay #linkzupbymas

23
1 Comments
1 மாதம் ago

සුව මනසකට ජීවිතයේ ඔබට පාලනය කළ හැකි දේවල් ගැන පමණක් අවධානය යොමු කරන්න. #LinkzUpbyMAS #Suwamanasa

4
1 மாதம் ago

ශ්‍රී පාද පුදබිම අනාගතයටත් රැකගැනීමේ පින්බර ප්‍රාර්ථනයෙන්, MAS සාමාජික සාමාජිකාවන් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද ශ්‍රී පාද පුදබිම පිරිසිදු කිරීමේ ශ්‍රම පූජාව අඛණ්ඩව තුන්වන වරටත් අතිසාර්ථක අයුරින් පවත්වන ලදි. එම මහා පුණ්‍ය කර්මයේ කොටස්කරුවන් වූ ඔබ සැමට අපගේ බැතිබර ප්‍රණාමය! #SustainabilityAtMAS #linkzup #SriPada #linkzupbymas #MASHoldings #CommunityImpact

81
9 Comments
1 மாதம் ago

විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars! මේ පිළිබඳ විස්තර හා ඡායාරූප බලන්න දියණි Digital වෙබ් පුවත්පත වෙත පිවිසෙන්න. ලින්ක් : https://shorturl.at/m8bUf #linkzup #diyanidigital #linkzupbymas

5
1 Comments
1 மாதம் ago

ශ්‍රී ලංකාවේ රුධිර අවශ්‍යතාවයෙන් බහුතරයක් සපුරාලනු ලබන්නේ ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කරන ජනතාව මඟිනි. ඔබ ලබා දෙන රුධිර පරිත්‍යාගයකින්, හෙට තවත් අයෙකුගේ ජීවිතය ජීවත් කරනු ඇත. ලේ බිඳක් දන් දෙන්න, ජීවිතයක් බේරා ගන්න!🩸 linkzup#GiveBloodSaveLives#BloodDonation #linkzupbymas

2

What’s Trending on YouTube