Recent Articles

Trending

What’s Trending on Facebook

1 நாள் ago

ඉතිහාසය නැවතත් රන් අකුරින් ලියූ රන්සිනි!🏅 MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ රන්සිනි පෙරේරා 2026 වසරේ පැවති 22 වන ආසියානු U20 මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා මීටර් 200 ඉසව්වෙන් තත්පර 24.07 ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවා. මෙවර රන්සිනි එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගනු ලැබූයේ අවසන් වරට 1994 දී සුසන්තිකා ජයසිංහ හිමිකර දුන් ඓතිහාසික ජයග්‍රහණයෙන් වසර 32කට පසුවයි. ඇයගේ මේ ජයග්‍රහණය සඳහා සහාය වීමට ලැබීම ගැන අපි අතිශයින් ආඩම්බර වන අතර ඉදිරි වසරවලදී තවත් බොහෝ ජයග්‍රහණයන් දැකීමට බලාපොරොත්තු වෙමු. රන්සිනි, ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්! 🥇 #linkzup #MASAthleteTrainingAcademy #linkzupbymas #HistoryMade #AsianU20Championships

12
1 Comments
2 நாட்கள் ago

MAS Linea Intimo කණ්ඩායම විසින් මාස 08 ක් පුරාවට ශ්‍රම දායකත්වයෙන් ඉදිරිපත් කරන ලද බියගම අහස වෙසක් අසිරියෙන් සරසන මහා වෙසක් පහන් කූඩු රාජයා මේ මස 06 වන දා තෙක් ඔබ වෙනුවෙන් විවෘතයි. පින් සිතින් එය දැක බලා ගැනීමට ඔබ සැමට ආරාධනා! #linkzup #vesak2026 #linkzupbymas

790
21 Comments
2 நாட்கள் ago

මේ පාර ඔයාලත් දැක්ක වෙනස්ම විදියෙ දන්සල් අදහස් පහලින් comment කරන්න. මේ වගේ තවත් videos බලන්න Linkz Up TikTok channel එක follow කරන්න. මෙන්න Link එක : https://shorturl.at/03MyB #LinkzUpbyMAS #TikToktainment

109
14 Comments
3 நாட்கள் ago

කිරුළ දරන්නට සූදානම් වන්න! මේ පිළිබඳ විස්තර හා ඡායාරූප බලන්න දියණි Digital වෙබ් පුවත්පත වෙත පිවිසෙන්න. ලින්ක් : https://shorturl.at/g6uma4 #linkzup #diyanidigital #linkzupbymas

1
4 நாட்கள் ago

දන්සැල් වලට ගිහිල්ලයි, තොරණ බලන්න ගිහිල්ලයි මහන්සී වගේද? එහෙනම් බලමුද ඩිජිටල් තොරණක්? අපේ MAS Silueta Digitalization කණ්ඩායම වෙසක් තොරණක් ඔබේ අතටම ගෙනත් තියෙනවා! මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාගේ ෆෝන් එකෙන්ම වෙසක් තොරණ බලන්න එකතුවෙන්න. https://silueta-vesak-pandol.vercel.app/ #linkzup #vesak2026 #linkzupbymas

5
5 நாட்கள் ago

බියගම අහස වෙසක් අසිරියෙන් සරසන මහා වෙසක් පහන් ටැඹ... MAS Linea Intimo කණ්ඩායමේ මහන්සිය, කැපවීම, සහ නිර්මාණශීලිත්වයෙන් අහස උසට දැල්වුණු මේ මහා වෙසක් කූඩු රාජයා, මාස ගණනාවක දැවැන්ත උත්සාහයක ප්‍රතිඑලයක්! මේ විශ්මයජනක නිර්මාණය සියැසින්ම දැකගන්නට ඔබ සැමට ආරාධනා! #linkzup #vesak2026 #linkzupbymas

33
7 Comments
5 நாட்கள் ago

බියගම අහස වෙසක් අසිරියෙන් සරසන මහා වෙසක් පහන් ටැඹ... MAS Linea Intimo කණ්ඩායමේ මහන්සිය, කැපවීම, සහ නිර්මාණශීලිත්වයෙන් අහස උසට දැල්වුණු මේ මහා වෙසක් කූඩු රාජයා, මාස ගණනාවක දැවැන්ත උත්සාහයක ප්‍රතිඑලයක්! මේ විශ්මයජනක නිර්මාණය සියැසින්ම දැකගන්නට ඔබ සැමට ආරාධනා! #linkzup #vesak2026 #linkzupbymas

26
3 Comments
5 நாட்கள் ago

බියගම අහස වෙසක් අසිරියෙන් සරසන මහා වෙසක් පහන් ටැඹ... MAS Linea Intimo කණ්ඩායමේ මහන්සිය, කැපවීම, සහ නිර්මාණශීලිත්වයෙන් අහස උසට දැල්වුණු මේ මහා වෙසක් කූඩු රාජයා, මාස ගණනාවක දැවැන්ත උත්සාහයක ප්‍රතිඑලයක්! මේ විශ්මයජනක නිර්මාණය සියැසින්ම දැකගන්නට ඔබ සැමට ආරාධනා! #linkzup #vesak2026 #linkzupbymas

8
Updated their cover photo. 6 நாட்கள் ago

3
1 வாரம் ago

මේ දිනවල ඩෙංගු රෝගයේ වැඩි වීමක් පවතින බව ඔබ දන්නවාද? #linkzup #Dengue #linkzupbymas

5
2 வாரங்கள் ago

පරිසරය ලස්සන කරන්නට වැල්ලවත්ත ඇලට අපද්‍රව්‍ය පෙරන පද්ධතියක් මේ පිළිබඳ විස්තර හා ඡායාරූප බලන්න දියණි Digital වෙබ් පුවත්පත වෙත පිවිසෙන්න. ලින්ක් : https://shorturl.at/b4Vkt #linkzup #diyanidigital #linkzupbymas

2
1 Comments
2 வாரங்கள் ago

සුව මනසකට ඔබ වෙනුවෙන් දිනකට මඳ වේලාවක් වෙන් කරන්න. #LinkzUpbyMAS #Suwamanasa

8
2 வாரங்கள் ago

මේ වගේ අකුරටම වැඩ කරන ඔයාගේ set එකත් mention කරන්න. මේ වගේ තවත් videos බලන්න Linkz Up TikTok channel එක follow කරන්න. මෙන්න Link එක : https://shorturl.at/SMjf2 #LinkzUpbyMAS #TikToktainment

64
3 Comments
2 வாரங்கள் ago

සුව මනසකට ජීවිතයට අලුතින් යමක් එකතු කර ගැනීමට උත්සහ කරන්න. #LinkzUpbyMAS #Suwamanasa

8
1 Comments
3 வாரங்கள் ago

ඔබේ සමේ දීප්තිය 60% ක්ම වැඩිවෙන්නේ නින්ද, වතුර පානය කිරීම සහ ආතතිය කළමනාකරණය මඟින් බව ඔබ දන්නවාද? #linkzup #Didyouknow #linkzupbymas

4
1 Comments
3 வாரங்கள் ago

ජීවිතයට ඉංග්‍රීසි තුළින් අද අපි ඔබට කියලා දෙන්නේ, මඟතොටේදී හමු වු නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවන කතාබහක් පිළිබඳවයි. #linkzup #englishforlife #linkzupbymas

4
1 Comments
3 வாரங்கள் ago

අද අපි ඔබට Word Buddy තුළින් කියලා දෙන්න සූදානම් වන්නේ මේ වෙසක් මාසයේ අපිට නිතර ඇහෙන වචන කිහිපයක් පිළිබඳවයි. #linkzup #WordBuddy #linkzupbymas

8
1 Comments
4 வாரங்கள் ago

ජීවිතයේ සෑම අවස්ථාවකදීම අත්නොහැර ළඟින්ම හිඳිමින්, දරුවන් වෙනුවෙන් රැයක් දහවලක් නොමැතිව කැපවෙන සුවහසක් අම්මාවරුන්ට උපහාරයක්ම වේවා! #linkzup #Mother’sDay #linkzupbymas

10.3K
80 Comments
4 வாரங்கள் ago

නිවැරදිව ඔබේ මුදල් නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අද සිටම පුහුණු වන්න. සුරක්ෂිත මූල්‍ය කළමනාකරණයක් මඟින් අනාගතය නිසි පරිදි සැලසුම් කරන්න. #linkzup #PocketTips #linkzupbymas

3
1 Comments
1 மாதம் ago

නවෝත්පාදනයන් දිරිගැන්වූ ‘MAS Future Stars’ සම්මාන උළෙල මේ පිළිබඳ විස්තර හා ඡායාරූප බලන්න දියණි Digital වෙබ් පුවත්පත වෙත පිවිසෙන්න. ලින්ක් : https://shorturl.at/xnWpB #linkzup #diyanidigital #linkzupbymas

2
1 Comments

What’s Trending on YouTube