Close Menu
    Facebook X (Twitter) Instagram
    வெள்ளி, புரட்டாதி 11
    Trending
    • MAS குழுமத்தின் பிரதம நிறைவேற்று அதிகாரி சுரேன் பெர்னாண்டோவின் சிறப்பு வாழ்த்துச் செய்தி
    • 2026 புத்தாண்டுக்கு விஷேட உரை
    • பேரிடரை ஒன்றாக எதிர்கொள்வோம் – MAS பிரதம நிறைவேற்று அதிகாரியின் செய்தி
    • ஆடைத் துறையில் பெண்களுக்கான ஒரு நல்வாழ்வு மையம்
    • MAS இன்டிமேட்ஸ் விடியல் நிறுவனன் இரத்த தான இயக்கம்
    • அமெரிக்காவின் வர்த்தக வரிகள் பற்றி நீங்கள் தெரிந்து கொள்ள வேண்டியவை
    • MAS குழுமத்தின் பிரதம நிறைவேற்று அதிகாரி சுரேன் பெர்னாண்டோவின் சிறப்பு வாழ்த்துச் செய்தி
    • 2025 புத்தாண்டுக்கு விஷேட உரை
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About Us
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
    • Featured
    • Videos
    • Trending
    • Events
    Diyani Online Magazine
    Home»Trending

    Trending

    What’s Trending on Facebook

    Linkz Up
    Linkz Up
    Linkz Up

    MAS ආයතනයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් වෙන් වූ නිල Facebook පිටුව

    157.7K likes 157.7K followers
    Linkz Up
    Linkz Up️ 7 மணத்தியாலங்கள் ago

    ජපානයේ අයිචි-නගෝයාහි පැවැත්වෙන 20 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග්‍රාහක ලෙස MAS ආයතනය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟින් එක්ව ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ 238 දෙනෙකු සඳහා නිල ඇඳුම් කට්ටල පසුගියදා ප්‍රදානය කරන ලදී. ක්‍රීඩා අංශ 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙලෙස නිල ඇඳුම් කට්ටල ප්‍රදානය කළ අතර ඒ පිළිබඳව පුවත්පත් කිහිපයක්ද මෙලෙසින් වාර්තා කර තිබුණි. වැඩි විස්තර ගැන දැනගන්න, https://shorturl.at/YZ2Xt https://shorturl.at/D6WWz https://shorturl.at/OScmW මව්බිමට කීර්තියක් අත්කර දීමට දිරියෙන් වෙර දරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට MAS වෙතින් උණුසුම් සුබ පැතුම්! #linkzup #linkzupbymas #MASHoldings #TeamSriLanka #AichiNagoya2026 #AsianGames #OfficialClothingSponsor

    Photo
    Linkz Up
    Linkz Up️ 10 மணத்தியாலங்கள் ago

    ආයති ගොඩනැගිලි අරමුදලට ඔබ ලබා දුන් පරිත්‍යාගයන්ගෙන් ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නට ඔවුන්ට හැකි වුණා. ආරම්භයේ සිට අද දක්වා MAS දායකත්වය ලබාදෙන, "ආයති ජාතික මධ්‍යස්ථානය" මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට බාධාවකින් තොරව ඉදිරියට යන්නට දෙන සහය අපමණ වේ. 'Building Hope' වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එවන් වූ මෙහෙවරක යෙදෙන ආයති මධ්‍යස්ථානයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙනි. එය අවසන් කිරීමට ඔබේ සහයෝගය තවදුරටත් අපට අවශ්‍යයි. අපි ඔවුන්ට සවියක් වෙමු! ඔබේ මුදල් පරිත්‍යාගයන් පහත QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ පහත සබැඳිය ක්ලික් කිරීමෙන් තවදුරටත් ලබා දිය හැකියි. https://ayati.lk/donate පහත ආකාරයෙන් ද ඔබට දායක විය හැකියි. Ayati Trust Sri Lanka ගිණුම් අංක: 0080537741 ලංකා බැංකුව, රාගම ශාඛාව බැංකු කේතය : 7010 ශාඛා කේතය : 764 SWIFT කේතය : BCEYLKLX Dialog Karuna platform තුළින් පරිත්‍යාග කිරීමට, https://app.karuna.lk/api/v1/program/ayati_building_hope ක්ලික් කරන්න.

    Video
    Linkz Up
    Linkz Up️ 2 நாட்கள் ago

    මෙතනට යන්න අපි කවුරුත් කැමතියි. අපි ආස කෑම වර්ග ගොඩක් මෙතන තියෙනවා. බලන්න ඔයාලා මේ තැන දන්නවද කියලා. දන්නවා නම් comment කරන්න. #linkzup #Quiz #linkzupbymas

    Photo
    Linkz Up
    Linkz Up️ 4 நாட்கள் ago

    ඔබට ගැටලුවක් ඇති වූ විට උදව් ඉල්ලීමට බිය නොවන්න. #LinkzUpbyMAS #Suwamanasa

    Video
    Linkz Up
    Linkz Up️ 1 வாரம் ago

    இந்தக் கேள்விக்கான விடையை Comment செய்யுங்கள். #linkzup #Quiz #linkzupbymas

    Photo
    Linkz Up
    Linkz Up️ 1 வாரம் ago

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්! මේ පිළිබඳ විස්තර හා ඡායාරූප බලන්න දියණි Digital වෙබ් පුවත්පත වෙත පිවිසෙන්න. ලින්ක් - https://shorturl.at/6Slux #linkzup #diyanidigital #linkzupbymas

    Video
    Categories
    • Active (3)
    • Events (2)
    • Fabrics (1)
    • Featured (14)
    • Intimates (9)
    • Kreeda (7)
    • Linea Aqua (2)
    • Top News (29)
    • Uncategorized (5)
    • Video (6)
    அண்மைய பதிவுகள்
    • MAS குழுமத்தின் பிரதம நிறைவேற்று அதிகாரி சுரேன் பெர்னாண்டோவின் சிறப்பு வாழ்த்துச் செய்தி
    • 2026 புத்தாண்டுக்கு விஷேட உரை
    • பேரிடரை ஒன்றாக எதிர்கொள்வோம் – MAS பிரதம நிறைவேற்று அதிகாரியின் செய்தி
    • ஆடைத் துறையில் பெண்களுக்கான ஒரு நல்வாழ்வு மையம்
    • MAS இன்டிமேட்ஸ் விடியல் நிறுவனன் இரத்த தான இயக்கம்
    අ
    அ
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.