MAS Fabric Park සංවිධාන දායකත්වයෙන් පොසොන් පොහෝ දිනය නිමිති කොට පැවැත්වූ පොසොන් කූඩු නිර්මාණ ප්‍රදර්ශනය සහ බැති ගී සරණීය වැඩසටහන…
Browsing: Fabrics
MAS Fabric Park ආයතනය විසින් මෙවර පොසොන් පොහෝ දිනය නිමිති කර ගනිමින් පවත්වන ලද “අයිස් ක්‍රීම්“ දන්සල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්…
2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී තිරසාරභාවය සහ පාරිසරික වගකීම සඳහා වන කැපවීම වෙනුවෙන් MAS Holdings ඇගයීමට ලක් විය. මෙම සම්මාන,…
කුරුණෑගල දිවි සරණ මධ්‍යස්ථානය සඳහා ගෘහ උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම MAS Fabrics – Methliya ආයතනයේ අනුග්‍රහයෙන් පසුගියදා සිදුකෙරිණි.
MAS Fabrics – Methliya ආයතනයේ දායකත්වයෙන් ගැබිණි මවුවරුන්ට අවශ්‍ය උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකරන ලදි
ලංකාවේ පවතින ආහාර අර්බුදයට පිළියමක් ලෙස MAS FABRICS MATRIX ආයතනය විසින් ගෙවතු වගාව සඳහා සේවකයින් දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන…
MAS Fabrics – Matrix විසින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගෙන යාම සඳහා බඩගමුව සංරක්ෂණ වනාන්තරයේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක…
ප්ලාස්ටික්වලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් වරකාපොල ප්‍රදේශයේ අල්ගම ඇල්ල ස්වෙච්ඡාවෙන් පිරිසිදු කිරීම MAS Intimates – Thulhiriya ආයතනය විසින් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පසුගියදා සිදුකරන ලදි.