Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, අගෝස්තු 12
    Trending
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Fabrics

    ආහාර අර්බුදයට පිළියමක් ලෙස ගෙවතු වගාව

    Diyani EditorsBy Diyani Editorsජූනි 5, 2023ප්‍රතිචාර නොමැත1 Min Read
    MAS FABRICS MATRIX
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    ලංකාවේ පවතින ආහාර අර්බුදයට පිළියමක් ලෙස MAS FABRICS MATRIX ආයතනය විසින් ගෙවතු වගාව සඳහා සේවකයින් දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතියේ මුලික පියවර පිළිබඳව සේවකයින් දැනුවත් කරන ලදී. ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා MATRIX ආයතනය විසින් Dimo lanka සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගෙවතු වගා ද්‍රව්‍ය සහ උපකරණ මිලදී ගැනීමේ පොළක්ද පවත්වන ලදී. අවසාන අදියර ලෙස ගෙවතු වගා තරගයක් පැවැත්වීමට නියමිතව ඇති අතර සේවක මහත්ම මහත්මීන්ගේ උද්‍යාන ඇගයීමට සහ හොඳම ගෙවතු වගාකරුවන්ට උපහාර පිරිනැමීමට ද නියමිතය.

     MAS FABRICS MATRIX

    Diyani Editors
    • Website

    Related Posts

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026

    MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

    අප්‍රේල් 14, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (27)
    • Fabrics (12)
    • Featured (77)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (81)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ