Close Menu
    Facebook X (Twitter) Instagram
    සෙනසුරාදා, අගෝස්තු 15
    Trending
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Active»ඉදිරියට තැබූ ‘පියවර’
    Active

    ඉදිරියට තැබූ ‘පියවර’

    Diyani EditorsBy Diyani Editorsජූනි 5, 2023ප්‍රතිචාර නොමැත1 Min Read
    MAS Active
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    MAS Active සමුහයේ නායකත්වය හා මගපෙන්වීම යටතේ සමූහ සහ කණ්ඩායම් නායක නායිකාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් “පියවර” තාක්ෂණික සංවර්ධන පුහුණු වැඩසටහන ආරම්භකරන ලදි. එම වැඩසටහන MAS Active තාක්ෂණික පුහුණු අංශය මගින් MAS Active සමූහයේ ආයතන වන Contourline, Asialine, Mamadala, Sleekline සහ Shadowline තුළ ආරම්භකර ඇති අතර, කණ්ඩායම් කිහිපයකම පුහුණුව මෙම වන විට සාර්ථකව අවසන් කර ඇත. මෙම වැඩසටහන මගින් ආයතනවල සියලුම සමූහ සහ කණ්ඩායම් නායක නායිකාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කරමින් ඔවුන්ගේ වෘත්තීය ගමන් මග මෙන්ම ආයතනවල ඵලදායිතාව සහ ඉදිරි ගමන් මග පැහැදිලි කරගැනීමට මගපෙන්වයි.

    MAS Active

    Diyani Editors
    • Website

    Related Posts

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026

    MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

    අප්‍රේල් 14, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (27)
    • Fabrics (12)
    • Featured (77)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (81)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)

    Recent Posts

    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    Recent Comments

    1. Thilini wadduwage on නායකත්ව හැකියාවන් වැඩිදියුණු කළ PULSE වැඩසටහන
    2. Hashan on ජීවිතයක් රැකගන්නට ලේ බිඳුවක් දන්දෙමු!
    3. Nimal on MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    4. Dilan on ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    5. Nipuna Wijesinghe on ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.