MAS Active Contourline කණ්ඩායමේ සුවිශේෂී ජයග්රහණයන් සමරමින්, The Pinnacle සම්මාන උළෙල 2025 පසුගියදා පැවැත්විණි. එහිදී සිය වෘත්තීය කාර්යයන්හි සීමාවෙන් ඔබ්බට ගිය සුවිශේෂී පුද්ගලයින් ඇගයීමට ලක් විය. The Change Maker, The Knowledge Sculptor, The Connector, KPI Master, The Problem Solver, The Most Popular, The Unsung Hero, සහ 5S Excellence යන සම්මාන ඔවුන් වෙත පිරිනැමීම එහිදී සිදුකෙරිණි. MAS Active හි ප්රධාන විධායක නිලධාරීතුමන්ගේ ප්රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි.
Subscribe
Login
0 Comments
Oldest