Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, සැප්තැම්බර් 2
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»පරිසරය ලස්සන කරන්නට වැල්ලවත්ත ඇලට අපද්‍රව්‍ය පෙරන පද්ධතියක්
    Featured

    පරිසරය ලස්සන කරන්නට වැල්ලවත්ත ඇලට අපද්‍රව්‍ය පෙරන පද්ධතියක්

    Diyani EditorsBy Diyani Editorsපෙබරවාරි 25, 2026ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    පිරිසිදු සොඳුරු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද ජලයේ අපද්‍රව්‍ය පෙරන පද්ධති (Ocean Strainer) පිහිටු වීමේ ව්‍යාපෘතියේ තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරමින් එහි 100 වන ඒකකය කොළඹ Havelock City අසල වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ පසුගියදා ස්ථාපිත කරන ලදි.

    Ocean Strainer ඒකක පිහිටුවීමේ මෙම ව්‍යාපෘතිය ප්‍රථමවරට ආරම්භ කරන ලද්දේ 2020 වසරේ දී දෙහිවල ඇල කේන්ද්‍ර කරගනිමිනි. මෙම ව්‍යාපෘතිය මඟින් පළමු වසර තුළදී පමණක් පාවෙන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 67000කට අධික ප්‍රමාණයක් සාගරයට එක්වීම වළක්වා ඇත. මෙම අවස්ථාවට සංවර්ධන නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන, සමාගම් සහ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

    මෙය නැවතුමක් පමණක් වන අතර මේ සඳහා සැබෑ ස්ථිර විසඳුමක් ලැබෙනුයේ ඔබ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීමට කටයුතු කිරීම තුළිනි.

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.