Close Menu
    Facebook X (Twitter) Instagram
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 27
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Kreeda»Shadeline හා මහවැලි එකමුතුවෙන් පරිසරයට ජෛව විවිධත්වයක්
    Kreeda

    Shadeline හා මහවැලි එකමුතුවෙන් පරිසරයට ජෛව විවිධත්වයක්

    Diyani EditorsBy Diyani Editorsඔක්තෝබර් 2, 2025ප්‍රතිචාර නොමැත2 Mins Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    පරිසර සංරක්ෂණයට ගත් වැදගත් පියවරක් ලෙස, MAS Kreeda Shadeline ආයතනය මහවැලි අධිකාරියේ මහියංගණ ප්‍රාදේශීය කාර්යාලය සමඟ එක්ව, රක්ෂිත ප්‍රදේශවල පාරිසරික සමතුලිතතාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි.

    මෙම උත්සාහයේ පියවරක් ලෙස, ව්‍යාපෘති කණ්ඩායම විසින් ආක්‍රමණශීලී ශාක විශේෂයක් වන ටර්පන්ටයින් ගස් වෙනුවට විවිධ වූ දේශීය ශාක රෝපණය කරමින්, කලාපයේ ස්වභාවික ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි.

    මෙම පාරිසරික ප්‍රතිෂ්ඨාපන වැඩසටහනේ පළමු අදියර ලෙස, MAS Kreeda Shadeline ආයතනය විසින් කුඹුක් ගස් 400ක්, මී සහ දොඹගස් 150ක්, කළුවර ගස් 30ක්, සහ කරඳ ගස් 20ක් පරිත්‍යාග කරන ලදි. මෙම වගාවන් හරහා ශ්‍රී ලංකාවේ සංරක්ෂිත ප්‍රදේශවල හායනයට ලක් වූ භූමි ප්‍රදේශ පුනරුත්ථාපනය කිරීමේ සහ ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් තබමින් තිරසාර හා සශ්‍රීක පරිසර පද්ධතියක් සඳහා මූලික අඩිතාලම දමා ඇත.

    රත්මින්ද සහ ඌල්හිටිය රක්ෂිත ප්‍රදේශ සඳහා දායකත්වය

    මෑතකදී සුවිශේෂී මට්ටමක් සනිටුහන් කරමින්, රත්මින්ද සහ ඌල්හිටිය රක්ෂිත ප්‍රදේශවල නැවත වන වගා කිරීමට සහාය වීම සඳහා MAS Kreeda Shadeline ආයතනය විසින් මී පැළ 90ක්, කුඹුක් පැළ 50ක්, නෙල්ලි පැළ 20ක්, කරඳ පැළ 50ක්, බුළු පැළ 20ක් සහදොඹ පැළ 10ක් පරිත්‍යාග කරන ලදි.

    මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රාදේශීය පරිසර පද්ධති ශක්තිමත් කිරීමට අමතරව පාංශු හා ජල සම්පත් ආරක්ෂා කිරීමද සිදුවන අතර, වන ජීවීන් සහ අවට ප්‍රජාවන් යන දෙපිරිසටම සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කරයි.

    ආයතනික සහයෝගීතාවයේ වැදගත්කම

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින්, MAS Kreeda Shadeline හි නියෝජිතයින් අර්ථවත් පාරිසරික වෙනසක් ඇති කිරීම සඳහා ආයතනික හවුල්කාරිත්වයේ ඇති වැදගත්කම අවධාරණය කළහ.

    මෙවැනි උත්සාහයන් තුළින්, ව්‍යාපාරික සාර්ථකත්වය සහ පාරිසරික වගකීම සමගාමීව පවත්වා ගෙන යා හැකි බව MAS Kreeda Shadeline දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටියි.

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.