MAS Active Contourline කණ්ඩායමේ සුවිශේෂී ජයග්රහණයන් සමරමින්, The Pinnacle සම්මාන උළෙල 2025 පසුගියදා පැවැත්විණි. එහිදී සිය වෘත්තීය කාර්යයන්හි සීමාවෙන් ඔබ්බට ගිය සුවිශේෂී පුද්ගලයින් ඇගයීමට ලක් විය. The Change Maker, The Knowledge Sculptor, The Connector, KPI Master, The Problem Solver, The Most Popular, The Unsung Hero, සහ 5S Excellence යන සම්මාන ඔවුන් වෙත පිරිනැමීම එහිදී සිදුකෙරිණි. MAS Active හි ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි.
බදාදා, සැප්තැම්බර් 2
Trending
- “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

















