Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, සැප්තැම්බර් 2
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Active»වෘත්තීය හැකියාව ඇගයූ Pinnacle සම්මාන
    Active

    වෘත්තීය හැකියාව ඇගයූ Pinnacle සම්මාන

    Diyani EditorsBy Diyani Editorsඅගෝස්තු 14, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    MAS Active Contourline කණ්ඩායමේ සුවිශේෂී ජයග්‍රහණයන් සමරමින්, The Pinnacle සම්මාන උළෙල 2025 පසුගියදා පැවැත්විණි. එහිදී සිය වෘත්තීය කාර්යයන්හි සීමාවෙන් ඔබ්බට ගිය සුවිශේෂී පුද්ගලයින් ඇගයීමට ලක් විය. The Change Maker, The Knowledge Sculptor, The Connector, KPI Master, The Problem Solver, The Most Popular, The Unsung Hero, සහ 5S Excellence යන සම්මාන ඔවුන් වෙත පිරිනැමීම එහිදී සිදුකෙරිණි. MAS Active හි ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි.

    “The Pinnacle සම්මාන උළෙල 2025 හුදෙක් සම්මාන ප්‍රදානයකට වඩා, ආයතනික සංස්කෘතිය, මූලික සාරධර්ම හා සාර්ථකත්වයට බලය සපයන සුවිශේෂී දක්ෂතා දැක්වෙන කැඩපතකි.”

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල

    අගෝස්තු 10, 2026

    බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!

    ජූලි 28, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.