Uncategorized

ශුභ මුහූර්ත 2024

රාහු කාලය

ඉරිදා 04.30 – 06.00 දක්වා
සඳුදා 07.30 – 09.00 දක්වා
අඟහරුවාදා 03.00 – 04.30 දක්වා
බදාදා 12.00 – 01.30 දක්වා
බ්‍රහස්පතින්දා 01.30 – 03.30 දක්වා
සිකුරාදා 10.30 – 12.00 දක්වා
සෙනසුරාදා 09.00 10.30 දක්වා

ඉරිදා 04.30 – 06.00 දක්වා
සඳුදා 07.30 – 09.00 දක්වා
අඟහරුවාදා 03.00 – 04.30 දක්වා
බදාදා 12.00 – 01.30 දක්වා
බ්‍රහස්පතින්දා 01.30 – 03.30 දක්වා
සිකුරාදා 10.30 – 12.00 දක්වා
සෙනසුරාදා 09.00 10.30 දක්වා
ඉරිදා 04.30 – 06.00 දක්වා
සඳුදා 07.30 – 09.00 දක්වා
අඟහරුවාදා 03.00 – 04.30 දක්වා
බදාදා 12.00 – 01.30 දක්වා
බ්‍රහස්පතින්දා 01.30 – 03.30 දක්වා
සිකුරාදා 10.30 – 12.00 දක්වා
සෙනසුරාදා 09.00 10.30 දක්වා
ඉරිදා 04.30 – 06.00 දක්වා
සඳුදා 07.30 – 09.00 දක්වා
අඟහරුවාදා 03.00 – 04.30 දක්වා
බදාදා 12.00 – 01.30 දක්වා
බ්‍රහස්පතින්දා 01.30 – 03.30 දක්වා
සිකුරාදා 10.30 – 12.00 දක්වා
සෙනසුරාදා 09.00 10.30 දක්වා

ශුභ මුහුර්ත

කන් විදීම

ජනවාරි 12 සිකුරාදා පෙ.ව. 6.32ට නැගෙනහිර දිශාව බලා. මාර්තු 20 බදාදා
පෙ.ව. 7.55ට උතුරු දිශාව බලා. මැයි 10 සිකුරාදා පෙ.ව. 6.35 උතුරු දිශාව
බලා. ජූනි 20 බ්‍රහස්පතින්දා පෙ.ව. 10.05 ට උතුරු දිශාව බලා.

බත් කැවීම

ජනවාරි 3 බදාදා පෙ.ව. 6.42ට නැගෙනහිර දිශාව බලා. මාර්තු 1 සිකුරාදා
පෙ.ව. 10.28ට උතුර දිශාව බලා. මැයි 10 සිකුරාදා පෙ.ව. 6.35 නැගෙනහිර
දිශාව බලා. ජූනි 20 බ්‍රහස්පතින්දා පෙ.ව. 10.04ට උතුරු දිශාව බලා.
සැප්තැම්බර් 6 සිකුරාදා පෙ.ව. 6.09ට නැගෙනහිර දිශාව බලා.

අකුරු කියවීම

ජනවාරි 3 බදාදා පෙ.ව. 6.42ට නැගෙනහිර දිශාව බලා. මාර්තු 1 සිකුරාදා
පෙ.ව. 10.28ට උතුර දිශාව බලා. මැයි 10 සිකුරාදා පෙ.ව. 6.35 නැගෙනහිර
දිශාව බලා. ජූනි 20 බ්‍රහස්පතින්දා පෙ.ව. 10.04ට උතුරු දිශාව බලා.
සැප්තැම්බර් 6 සිකුරාදා පෙ.ව. 6.09ට නැගෙනහිර දිශාව බලා.

අකුරු කියවීම

ජනවාරි 1 සදුදා පෙ.ව. 10.41ට නැගෙනහිර දිශාව බලා. පෙබරවාරී 8
බ්‍රහස්පතින්දා 09.32 ට නැගෙනහිර දිශාව බලා. මාර්තු 20 බදාදා පෙ.ව.
7.45 ට උතුර දිශාව බලා. අප්‍රේල් 18 බ්‍රහස්පතින්දා පෙ.ව. 6.05ට උතුර
දිශාව බලා. මැයි 24 සිකුරාදා පෙ.ව. 10.11 ට උතුර දිශාව බලා. ජූලි 17
බදාදා පෙ.ව. 06.18 ට උතුර දිශාව බලා. සැප්තැම්බර් 16 සඳුදා පෙ. ව.
10.44 ට දකුණ දිශාව බලා.

හිසකේ කැපීම

ජනවාරි 15 සඳුදා පෙ.ව. 7.06 ට දකුණ දිශාව බලා. මාර්තු 11 සඳුදා පෙ.ව.
7.00 උතුර දිශාව බලා.

විවාහයට

ජනවාරි 22 සඳුදා පෙ.ව. 6.12 ට දකුණ දිශාව බලා. මාර්තු 11 සඳුදා පෙ.ව.
7.11 දකුණ දිශාව බලා. මැයි 10 සිකුරාදා පෙ. ව 08.27 ට නැගෙනහිර දිශාව
බලා. ජූනි 7 සිකුරාදා පෙ.ව. 7.32 ට දකුණ දිශාව බලා. අගෝස්තු 9
බ්‍රහස්පතින්දා පෙ.ව. 9.32 ට නැගෙනහිර දිශාව බලා.

වෙළදාමට

ජනවාරි 1 සඳුදා පෙ.ව. 10.41 ට නැගෙනහිර දිශාව බලා. පෙබරවාරි 8
බ්‍රහස්පතින්දා පෙ.ව. 9.32 ට නැගෙනහිර දිශාව බලා. මාර්තු 20 බදාදා
පෙ.ව. 7.54 ට උතුර දිශාව බලා. මැයි 6 සඳුදා පෙ.ව. 6.39 ට උතුර දිශාව
බලා. ජූලි 19 සිකුරාදා පෙ. ව. 10.18 ට නැගෙනහිර දිශාව බලා.

ගෙවදීමට

ජනවාරි 22 සඳුදා පෙ.ව. 7.08 ට නැගෙනහිර දිශාව බලා. පෙබරවාරි 8
බ්‍රහස්පතින්දා පෙ.ව. 9.32 ට නැගෙනහිර දිශාව බලා. මාර්තු 1 සිකුරාදා
පෙ.ව. 10.27 ට උතුර දිශාව බලා. මැයි 6 සඳුදා පෙ.ව. 6.36 ට උතුර දිශාව
බලා. සැප්තැම්බර් 6 සිකුරාදා පෙ. ව. 6.09 ට නැගෙනහිර දිශාව බලා.

සියළුම ගොවිතැන් වැඩට

ජනවාරි 03 බදාදා පෙ.ව. 6.34 ට නැගෙනහිර දිශාව බලා. ජනවාරි 8 සඳුදා
පෙ.ව. 10.41 ට උතුර දිශාව බලා. ජනවාරි 12 සිකුරාදා පෙ.ව. 7.42 ට
නැගෙනහිර දිශාව බලා. මාර්තු 1 වන සිකුරාදා පෙ.ව. 10.26 ට උතුරු දිශාව
බලා. මාර්තු 25 සඳුදා පෙ.ව. 6.44 ටනැගෙනහිර දිශාව බලා. මැයි 6 වන
සඳුදා පෙ.ව. 6.40 ට තුර දිශාව බලා. ජූනි 20 වන බ්‍රහස්පතින්දා පෙ.ව.
10.04 ට උතුර දිශාව බලා. ජූලි 17 වන බදාදා පෙ.ව. 6.18 ට උතුර දිශාව
බලා. අගෝස්තු 8 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 6.12 ට නැගෙනහිර දිශාව බලා
සැප්තැම්බර් 06 වන සිකුරාදා පෙ.ව. 6.06 ට නැගෙනහිර දිශාව බලා.
සැප්තැම්බර් 19 බ්‍රහස්පතින්දා පෙ.ව. 6.43 ට උතුර දිශාව බලා.

වසරේ සුබ දවස්

ජනවාරි
01 සඳුදා උදේ 06.09 සිට 2 අඟහරුවාදා මුළු දවසම හා 3
බදාදා රාත්‍රී 12.30 දක්වා. 05 සිකුරාදා සවස 3.26 සිට 12.06
දක්වා. 07 ඉරිදා දහවල් 10.55 සිට 08 සඳුදා රත්‍රී 10.59 දක්වා.
11 වන බ්‍රහස්පතින්දා සවස 04.35 දක්වා 12 වන සිකුරාදා
දහවල් 12.35 දක්වා. 14 වන ඉරිදා රාත්‍රී 7.12 දක්වා. 17 වන
බදාදා සවස 05.17 දක්වා. 19 සිකුරාදා උදේ 9.55 දක්වා. 24
බදාදා දහවල් 12.34 සිට රාත්‍රී 8.00 දක්වා. 26 සිකුරාදා දහවල්
10.30 දක්වා. 27 සෙනසුරාදා උදේ 9.00 දක්වා. 29 සඳුදා
දහවල් 10.13 සිට.

පෙබරවාරි
01 බ්‍රහස්පතින්දා රත්‍රී 9.00 දක්වා. 05 සඳුදා දහවල් 10.00 සිට
11.55 දක්වා. 6 අඟහරුවාදා සවස 03.25 දකවා. 08
බ්‍රහස්පතින්දා රත්‍රී 10.23 දක්වා. 09 සිකුරාදා උදේ 7.50 සිට
4.30 දක්වා. 12 සඳුදා මුළු දවසම. 16 සිකුරාදා රත්‍රී 11.39
දක්වා. 22 බ්‍රහස්පතින්දා සවස 2.21 දක්වා. 29 බ්‍රහස්පතින්දා
දවසම.

මාර්තු
4 සඳුදා උදේ 7.29 දක්වා. 7 බ්‍රහස්පතින්දා දවල් 12.35 සිට
7.55 දක්වා. 9 සෙනසුරාදා දවල් 11.02 සිට 10 ඉරිදා උදේ 8.02
සිට රාත්‍රී 3.39 දක්වා. 17 ඉරිදා සවස 2.30 න් පසු 18 සඳුදා
සවස 5.34 සිට 28 බ්‍රහස්පතින්දා දවසම.

අප්‍රේල්
1 සඳුදා උදේ 7.27 සිට 4 බ්‍රහස්පතින්දා දවල් 12.34 සිට 5
සිකුරාදා සවස 1.31 සිට රාත්‍රී 1.20 දක්වා. 6 සෙනසුරාදා රාත්‍රී
9.00 දක්වා. 10 බදාදා සවස 4.34 සිට රාත්‍රී 3.34 දක්වා. 16
අඟහරුවාදා සවස 1.25 දක්වා. 20 සෙනසුරාදා මුළු දවසම. 21
ඉරිදා උදේ 7.45 දක්වා. 22 සඳුදා දහවල් 10.34 සිට රාත්‍රී 2.03
දක්වා. 24 බදාදා උදේ 9.34 සිට 25 බ්‍රහස්පතින්දා දවල් 9.28
සිට 30 අඟහරුවාදා උදේ 8.35 දක්වා.

මැයි
4 සෙනසුරාදා මුළු දවසම. 8 බදාදා දවල් 11.23 දක්වා. 9
බ්‍රහස්පතින්දා රාත්‍රී 11.35 දක්වා. 13 සඳුදා උදේ 7.30 දක්වා. 15
බදාදා සවස 1.44 දක්වා. 16 බ්‍රහස්පතින්දා මුළු දවසම. 18
සෙනසුරාදා උදේ 9.21 සිට 19 ඉරිදා මුළු දවසම. 20 සඳුදා
උදේ 10.35 දක්වා. 22 බදාදා රාත්‍රී 3.01 දක්වා. 26 ඉරිදා උදේ
9.56 දක්වා. 27 සඳුදා දවල් 11.37 සිට රාත්‍රී 4ග39 දක්වා. 30
බ්‍රහස්පතින්දා දවසම.

ජූනි
6 බ්‍රහස්පතින්දා සවස 6.38 දක්වා. 7 සිකුරාදා දවල් 12.35
දක්වා. 08 සෙනසුරාදා දවල් 11.02 දක්වා 13 බ්‍රහස්පතින්දා
සවස 6.40 දක්වා. 16 ඉරිදා 12.03 දක්වා. 18 අඟහරුවාදා
10.39 සිට රාත්‍රී 8.58 දක්වා. 20 බ්‍රහස්පතින්දා උදේ 7.30 ෂීඨ
21 සිකුරාදා සවස 1.18 දක්වා. 24 සඳුදා උදේ 6.47 දක්වා. 25
අඟහරුවාදා රාත්‍රී 1.38 දක්වා. 27 බ්‍රහස්පතින්දා සවස 3.02
දක්වා. 28 සිකුරාදා සවස 4.05 දක්වා.

ජූලි
1 සඳුදා සවස 2.09 දක්වා. 2 අඟහරුවාදා දවල් 11.35 දක්වා.
3 බදාදා උදේ 8.55 සිට රාත්‍රී 10.01 දක්වා. 4 බ්‍රහස්පතින්දා
උදේ 6.35 සිට රාත්‍රී 12.18 දක්වා. 5 සිකුරාදා රාත්‍රී 10.03 දක්වා.
8 සඳුදා සවස 6.35 දක්වා.11 රත්‍රී 10.00. 12 සිකුරාදා මුළු
දවසම. 16 අඟහරුවාදා සවස 1.02 සිට 17 බදාදා උදේ 6.34
දක්වා. 18 බ්‍රහස්පතින්දා උදේ 10.35 දක්වා. 21 ඉරිදා මුළු
දවසම. 25 බ්‍රහස්පතින්දා සවස 3.44 සිට 30 අඟහරුවාදා
උදේ 6.40 සිට.

අගෝස්තු
2 අඟහරුවාදා සවස 1.34 සිට 3.59 දක්වා 08 බ්‍රහස්පතින්දා
උදේ 9.40 දක්වා. 11 ඉරිදා රාත්‍රී 8.17 දක්වා. 16 සිකුරාදා මුළු
දවසම. 18 ඉරිදා උදේ 9.24 සිට 20 අඟහරුවාදා මුළු දවසම.
22 බ්‍රහස්පතින්දා උදේ 8.29 සිට රාත්‍රී 3.04 දක්වා. 23 සිකුරාදා
උදේ 7.06 සිට රාත්‍රී 2.00 දක්වා. 29 බ්‍රහස්පතින්දා දවසම.

සැප්තැම්බර්
2 සඳුදා උදේ 9.17 සිට සවස 4.35 දක්වා. 4 බදාදා සවස 3.35
දක්වා. 8 ඉරිදා ආත්‍රී 9.00 දක්වා. 9 සඳුදා දහවල් 11.43 සිට 10
අඟහරුවාදා ආත්‍රී 11.01 දක්වා. 15 ඉරිදා මුළු දවසම. 18 බදාදා
සවස 2.04 දක්වා. 19 බ්‍රහස්පතින්දා සවස 2.06 සිට 3.06
දක්වා. 25 බදාදා උදේ 7.35 දක්වා. 27 සිකුරාදා උදේ 7.35
සිට.

ඔක්තෝබර්
6 ඉරිදා රාත්‍රී 7.15 දක්වා. 7 සඳුදා උදේ 7.05 දක්වා. 9 බදාදා
මුළු දවසම. 10 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.12 දක්වා. 13 ඉරිදා සවස
12.05 සිට 6.01 දක්වා. 14 සඳුදා මුළු දවසම. 15 අඟහරුවාදා
රාත්‍රී 8.33 දක්වා. 18 සිකුරාදා 7.36 සිට දක්වා. 23 බදාදා දවල්
12.38 සිට 24 බ්‍රහස්පතින්දා දහවල් 12.12 සිට 25 සිකුරාදා
උදේ 6.19 දක්වා. 26 සෙනසුරාදා සවස 4.09 සිට 27 ඉරිදා
සවස 6.02 සිට 30 බදාදා දවසම.

නොවැම්බර්
3 ඉරිදා දහවල් 09.55 දක්වා. 6 බදාදා උදේ 8.12 සිට සවස
3.55 දක්වා. 7 බ්‍රහස්පතින්දා සවස 6.00 සිට රාත්‍රී 10.03 දක්වා.
8 සිකුරාදා රාත්‍රී 00.01 දක්වා. 11 සඳුදා දහවල් 11.01 සිට 17
ඉරිදා උදේ 7.13 දක්වා. 20 බදාදා සවස 2.35 දක්වා. 21
බ්‍රහස්පතින්දා දහවල් 11.01 දක්වා. 22 සිකුරාදා උදේ 9.01
දක්වා. 23 සෙනසුරාදා උදේ 5.59 සිට සවස 3.04 දක්වා. 25
සඳුදා මුළු දවසම. 26 අඟහරුවාදා සවස 1.23 දක්වා. 28
බ්‍රහස්පතින්දා දවසම.

දෙසැම්බර්
7 සෙනසුරාදා සවස 4.59 දක්වා. 12 බ්‍රහස්පතින්දා උදේ 6.18
දක්වා. 13 සිකුරාදා උදේ 7.59 දක්වා. 16 සඳුදා උදේ 7.02
දක්වා. 19 බ්‍රහස්පතින්දා උදේ 6.35 සිට 20 සිකුරාදා රාත්‍රී 10.37
දක්වා. 21 සෙනසුරාදා රාත්‍රී 12.12 දක්වා. 23 සඳුදා සවස 02.59
සිට රාත්‍රී 12.59 දක්වා. 26 බ්‍රහස්පතින්දා උදේ 9.32 සිට සවස
3.06 දක්වා. 28 සෙනසුරාදා මුළු දවසම.

Mercury – Quick 06:06 AM to 07:05 AM
Moon – Gentle 07:05 AM to 08:04 AM
Saturn – Sluggish 08:04 AM to 09:02 AM
Jupiter – Fruitful 09:02 AM to 10:01 AM
Mars – Aggressive 10:01 AM to 11:00 AM
Sun – Vigorous 11:00 AM to 11:59 AM
Venus – Beneficial 11:59 AM to 12:58 PM
Mercury – Quick 12:58 PM to 01:56 PM
Moon – Gentle 01:56 PM to 02:55 PM
Saturn – Sluggish 02:55 PM to 03:54 PM
Jupiter – Fruitful 03:54 PM to 04:53 PM
Mars – Aggressive 04:53 PM to 05:52 PM