පසුගියදා MAS Kreeda Shadeline ආයතනයට වසර 30ක් සපිරුණා. වසර 30ක් තිස්සේ ඉතා සාර්ථක ගමනක් පැමිණි Shadeline ආයතනයේ අදවන විට 3,600ට අධික සාමාජික සාමාජිකාවන් පිරිසක් සේවයේ නිරත වෙනවා. Shadeline මේ ආ ගමනේදී සිය සමාජ වගකීම්ද කිසිවිටෙකත් අමතක කළේ නෑ. විවිධ ක්‍රියාකාරකම් හරහා සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන්නට Shadeline සමත් වුණා. නීරෝගී හෙට දවස වෙනුවෙන් රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම හා මතුපරපුරේ යහපත වෙනුවෙන් පාසල්ප් රතිසංස්කරණය කිරීම ඒ අතර ප්‍රධාන වේ.
ඉරිදා, ජූනි 1
Trending
- පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
- කිරුළ දරන්නට සූදානම් වන්න!
- තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
- දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
- ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
- අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
- දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!