පසුගියදා MAS Kreeda Shadeline ආයතනයට වසර 30ක් සපිරුණා. වසර 30ක් තිස්සේ ඉතා සාර්ථක ගමනක් පැමිණි Shadeline ආයතනයේ අදවන විට 3,600ට අධික සාමාජික සාමාජිකාවන් පිරිසක් සේවයේ නිරත වෙනවා. Shadeline මේ ආ ගමනේදී සිය සමාජ වගකීම්ද කිසිවිටෙකත් අමතක කළේ නෑ. විවිධ ක්‍රියාකාරකම් හරහා සමාජයේ ප්රගමනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන්නට Shadeline සමත් වුණා. නීරෝගී හෙට දවස වෙනුවෙන් රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම හා මතුපරපුරේ යහපත වෙනුවෙන් පාසල්ප් රතිසංස්කරණය කිරීම ඒ අතර ප්‍රධාන වේ.
සෙනසුරාදා, අගෝස්තු 29
Trending
- “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
















