සඳුදා, මැයි 5
Trending
- දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
- ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
- අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
- දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
- ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
- බොඩිලයින් 2ට වසර 25 යි!
- කණ්ඩායම් හැඟීමෙන් දිනූ ක්‍රිකට් ශූරතාව හා දැල්පන්දු ශූරතාව
Events
Most Popular Events & News
Talent
Recent Articles

131,675
Linkz Up
MAS ආයතනයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් වෙන් වූ නිල Facebook පිටුව
3 days ago
MAS Eco Go Beyond තිරසර පාසල් ව්‍යාපෘතිය ඔස්සේ ක/බෙල්ලන මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හෂින් ලක්ෂාන් පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ අවශ්‍යතා ඇති ස්ථාන හඳුනාගනිමින් නායයාමට ලක් වූ පාහියන්ගල වැනි ප්‍රදේශවල ශාක 8000කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමටත් පටක රෝපණය තුළින් වඳවීමට ලක්ව ඇති වෙසක් මල් පැල ලක්ෂ 2 ට ආසන්න ප්‍රමාණයක් රෝපණය කිරීමටත් සමත්ව තිබෙනවා. ![]()
එලෙසම ඔහුගේ තවත් ව්‍යාපෘතියක් ලෙස මගුර නදියේ ඉවුරු කාදනය වළක්වාලීමට කුඹුක් ශාක 14000 ද පුවක් පැල 700ක් ද රෝපණය කරමින් ඔහු මේ වන විට ශාක 45000කට අධික ප්‍රමාණයක් මිහිතලයට දායාද කිරීමට සමත්ව තිබෙනවා.![]()
#Mas #srilanka #MASPlanForChange #ecogobeyond #LivesChangedForGood #ThrivingCommunities #SustainabilityEducation #SustainableInnovation
4 days ago
දැයක් ගොඩනගන ඔබට අපගේ ප්‍රණාමය![]()
#linkzup #labourday
... See MoreSee Less
5 days ago
අනාථ දරුවන්ට මවක් වෙමින් ලොවට ආලෝකයක් වූ ' maai ' නැතහොත් සින්දුතායි සාප්කල් ගේ ජීව#linkzup
#motivationMotivation
... See MoreSee Less
7 days ago
MAS Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අසිඳු නවෝද්‍යට හැකියාව ලැබුණා. ![]()
ඔහු දිවුලපිටිය කොට්ඨාසය ඇතුළුව ග්‍රාම කොට්ඨාස 9ක් ආවරණය කරමින් කඩොලාන පැළ ඇතුළුව ශාක 76000 ට වැඩි ප්‍රමාණයක් සිටුවීමට මෙන්ම කසල කළමනාකරණයටද දායක වී තිබෙනවා. ![]()
පරිසරයට ආදරය කරන මෙවන් සිසු පිරිසකට සහයෝගය ලබා දීමට හැකිවීම MAS අප ලැබූ සුවිශාල භාග්‍යයක්.![]()
#Mas #srilanka #MASPlanForChange #ecogobeyond #LivesChangedForGood #ThrivingCommunities #SustainabilityEducation #SustainableInnovation
... See MoreSee Less
1 week ago
ආසියාව දිනූ පුංචි දියණියගේ ජීවිතය දකිමු.
කවුරුත් නොදන්න තරුෂිගේ කතාව.![]()
#Mas #linkzup
... See MoreSee Less