Browsing: Top News

Linea Intimo ආයතනයේ මැහුම් අoශයේ සේවක මහත්ම මහත්මීන්ගේ ශ්‍රම සහ මුල්‍ය දායකත්වයෙන් යබරළුව ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැගිලි අලුත් වැඩියාකොට පින්තාරු…

සමූහ කණ්ඩායම් නායකයන් සහ කණ්ඩායම් නායකයන් වෙනුවෙන් මනෝ උපදේශිකා අමා සුබසිoහ මහත්මියගේ සහභාගීත්වයෙන් නායකත්ව කුසලතා වර්ධන වැඩමුළුවක් පැවැත්වීමට Silueta ආයතනය…

කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මගින් කලාපය තුළ පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන භුමිය තුළ තිරසාරබව සුරැකීමේ අරමුණින් MAS Shadowline…

හැමෝම මේ වෙනකොට අහල ඇති ‘හදමු හදමු’ කියල අලුත් සින්දුවක්. ඒත් එක්කම දකින්නැති ලස්සන video එකකුත්. හැමෝම බලන්නැති, මොකක්ද මේ හදමු හදමු කියල කියන්න හදන්නේ කියලා නේද. ඔයාල දන්නවා MAS කියන්නේ හැමදාම හරි දේ කරන්න උත්සහ කරන ආයතනයක්. අවුරුදු 35 කට කලින් මේක පටගන්න කොටත් එහෙමයි. අපි අවුරුදු ගානක් තිස්සේ ලෝක ප්‍රසිද්ධ ආයතනවලට ඉතා උසස්

ප්ලාස්ටික්වලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් වරකාපොල ප්‍රදේශයේ අල්ගම ඇල්ල ස්වෙච්ඡාවෙන් පිරිසිදු කිරීම MAS Intimates – Thulhiriya ආයතනය විසින් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පසුගියදා සිදුකරන ලදි.       

රත්නපුර කච්චිගල විද්‍යාලයේ නව පුස්තකාලය හා නර්ථන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ටෙනිසන් සහ විනිතා රොද්‍රිගෝ පදනම සමඟින් එක්ව MAS ආයතනය විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රදේශවල දූ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය දරුවන්ගේ භාවිතය සදහා ලබාදීම විද්‍යාලයීය දූ දරුවන්ගේත්, ආචාර්ය