MAS Active Asialine සුහද හමුව හම්බන්තොට MRICC හි දී පසුගියදා අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර ඒ සඳහා ජනප්‍රිය ගායික ගායිකාවන්…
Browsing: Top News
ලෝක ළමා දිනයට සමගාමීව ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දූදරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් MAS Shadowline ආයතනය විසින් සංවිධානය කරන ලදි. එහිදී වයස…
කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මගින් කලාපය තුළ පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන භුමිය තුළ තිරසාරබව සුරැකීමේ අරමුණින් MAS Shadowline…
හැමෝම මේ වෙනකොට අහල ඇති ‘හදමු හදමු’ කියල අලුත් සින්දුවක්. ඒත් එක්කම දකින්නැති ලස්සන video එකකුත්. හැමෝම බලන්නැති, මොකක්ද මේ හදමු හදමු කියල කියන්න හදන්නේ කියලා නේද. ඔයාල දන්නවා MAS කියන්නේ හැමදාම හරි දේ කරන්න උත්සහ කරන ආයතනයක්. අවුරුදු 35 කට කලින් මේක පටගන්න කොටත් එහෙමයි. අපි අවුරුදු ගානක් තිස්සේ ලෝක ප්‍රසිද්ධ ආයතනවලට ඉතා උසස්
ප්ලාස්ටික්වලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් වරකාපොල ප්‍රදේශයේ අල්ගම ඇල්ල ස්වෙච්ඡාවෙන් පිරිසිදු කිරීම MAS Intimates – Thulhiriya ආයතනය විසින් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පසුගියදා සිදුකරන ලදි.
රත්නපුර කච්චිගල විද්‍යාලයේ නව පුස්තකාලය හා නර්ථන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ටෙනිසන් සහ විනිතා රොද්‍රිගෝ පදනම සමඟින් එක්ව MAS ආයතනය විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රදේශවල දූ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය දරුවන්ගේ භාවිතය සදහා ලබාදීම විද්‍යාලයීය දූ දරුවන්ගේත්, ආචාර්ය
MAS Intimates – Thurulie ආයතනය විසින් රුපියල් ලක්ශ 7ක මුදලක් වැය කරමින් ජීවිතාරක්ෂක බෙහෙත් කට්ටල තොගයක් කෑගල්ල ශික්ෂණ රෝහලට ලබා දීම පසුගියදා සිදුකෙරිණි.
බෝ නොවන රෝග හා සුවනාරි වෛද්‍ය සායනික වැඩසටහන MAS Kreeda Mihinthale ආයතනයේදී මිහින්තලය සහ අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්…
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව MAS Intimates – Slimline ආයතනය මගින් “කාන්තාව සහ තිරසාරත්වය” යන තේමාව පදනම් කර ගනිමින් සංවිධානය ලද විලාසිතා දැක්මක් පසුගිය දා එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථාවන්හි සේයා රූ පෙළකි.
සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේදී 4 වැනි වරටත් සමස්ත ශූරතාව දිනාගැනීමට MAS කණ්ඩායම සමත්විය.…