MAS Fabrics – Matrix විසින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගෙන යාම සඳහා බඩගමුව සංරක්ෂණ වනාන්තරයේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක…
Browsing: Top News
ලෝක ඕසෝන් දිනය සමරමින් ඕසෝන් වියන හායනය හා එය සුරැකීම යන මැයෙන් සන්විධානය කළ චිත්‍ර තරගය හා පැළ ලබා දීමේ…
VSM කණ්ඩායම් තුළ නායකත්ව, සන්නිවේදන, කණ්ඩායම් හැඟීම්, ආත්ම විශ්වාසය වැනි කුසලතා සංවර්ධනය කරමින් MAS KREEDA බලංගොඩ ආයතනයේ VSM සංකල්පය ගොඩනැන්විමට…
MAS KREEDA බලංගොඩ ආයතනයේ සෞඛ්‍ය සතිය නිමිති කරගනිමින් සුවනාරී සායනයක්, ගර්භනී මාතාවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන්, අක්ෂී සායනයක්, ශ්‍රවණාබාධ හඳුනාගැනීමේ වැඩසටහනක්,…
Slimtex සමාජ සත්කාරයක් ලෙස ආර්ථික අපහසුතා සහිත දරුවන් 33 දෙනෙක් උදෙසා ටැබ් යන්ත්‍ර ප්‍රදානය කිරීම උත්කර්ෂවත් අන්දමින් ආයතන පරිශ්‍රයේදී සිදුකරන…
ජාත්‍යන්තර සංඥා භාෂා දිනය නිමිති කර ගනිමින් Slimtex ආයතනය තුළ වැඩසටහන් රැසක් පැවැත්වුණු අතර කාබනික ගෙවතු වගාව සඳහා උනන්දුවක් දක්වන…
Linea Intimo ආයතනයේ මැහුම් අoශයේ සේවක මහත්ම මහත්මීන්ගේ ශ්‍රම සහ මුල්‍ය දායකත්වයෙන් යබරළුව ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැගිලි අලුත් වැඩියාකොට පින්තාරු…
සමූහ කණ්ඩායම් නායකයන් සහ කණ්ඩායම් නායකයන් වෙනුවෙන් මනෝ උපදේශිකා අමා සුබසිoහ මහත්මියගේ සහභාගීත්වයෙන් නායකත්ව කුසලතා වර්ධන වැඩමුළුවක් පැවැත්වීමට Silueta ආයතනය…
Silueta ආයතනය මගින් රටේ අනාගත පරපුරේ යහපත උදෙසා “වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයේ” 6 වසරේ සිට උසස් පෙළ දක්වා සිසුන්…
පියවර නමින් දියත්වනTechnical Training වැඩසටහන ඇඹිලිපිටිය Centuria හී දී සම්පත් වාසල සහ චන්දන රාජවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් Asialine ආයතනයේදී නිල…