ප්‍රජා සවිබලගැන්වීම සහ පාරිසරික තිරසාරත්වය සඳහා වූ අපගේ අඛණ්ඩ කැපවීමේ තවත් පියවරක් ලෙස, තුල්හිරිය ධර්මසිරි සේනානායක මහා විද්‍යාලය සහ කෑගල්ල…
Browsing: Featured
2025 වසරේ දෙවන වරටත් 304 දෙනෙකුගේ සහභාගීත්ව සහිතව සෞඛ්‍ය කඳවුරක් සංවිධානය කරන්නට MAS Fabrics Intimo ආයතනය කටයුතු කරන ලදි. මෙමගින්…
MAS Kreeda Methliya ආයතනය විසින් ‘සමරසිංහ විෂන් ඔප්ටිකල්ස්’ ආයතනය සමඟ සහයෝගයෙන් අක්ෂි සායනයක් සිය ආයතන පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදි. සේවක…
Linea Aqua නයිවල ආයතනයේ JCC කණ්ඩායම් සාමාජිකයින් ඇතුළු සියලු සේවා නියුක්තිකයන්ගේ සහයෝගය ඇතිව ගැබිණි මව්වරුන් වෙනුවෙන් තෑගි පාර්සල් හා දැනුම…
PULSE නායකත්ව වර්ධන වැඩසටහන MAS KREEDA පුරා ශක්තිමත් බලපෑමක් ඇති කරමින් ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන කණ්ඩායම් නායකයන්ට…
මෙවර පරිසර සතිය Silueta ආයතනය විසින් ආරම්භ කරන ලද්දේ යටිහේන මහා විද්‍යාලයේ දරුවන් සඳහා ආකර්ෂණීය දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කරමිනි.…
පන්නල සිට කුලියාපිටිය දක්වා, මාර්ග සංඥා පුවරු පිරිසිදු කිරීමේ වැඩසටහනක් PWD අධිකාරියේ සාමාජිකයින්ගේද සහයෝගය සහිතව MAS Intimates – Slimline ආයතනය…
කිළිනොච්චියේ MAS Intimates Vidiyal ආයතනය විසින් යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය, කරච්චි ප්‍රාදේශීය සභාව හා ලේ බැංකුව සමඟ…
ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් MAS Active Asialine ආයතනය විසින් හෙට ලොව දිනන දරුවන් සමග එක්ව “Greeny Future” තේමාව…
මහියංගනයේ රත්නඇල්ල පරිසර ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා දැනුවත්කිරීමේ පුවරු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් MAS KREEDA SHADELINE විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදි.…