මියයන මිනිස් ජීවිත රැකගැනීමට අවශ්‍ය රුධිර සංචිත රැස්කිරීමේ උදාර අරමුණ ඇතිව MAS Active Mamadala ආයතනය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදි. දවස පුරා ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා පරිත්‍යාගශීලීන් 80කගේ පමණ සහභාගීත්වය ලැබී තිබිණි.
සෙනසුරාදා, පෙබරවාරි 28
Trending
- පරිසරය ලස්සන කරන්නට වැල්ලවත්ත ඇලට අපද්‍රව්‍ය පෙරන පද්ධතියක්
- 2026 නව වසරේ සුබපැතුම
- ආපදා තත්ත්වයට එක්ව මුහුණදෙමු – MAS ප්‍රධාන විධායක නිලධාරීගෙන් ඔබට පණිවුඩයක්
- ළමා දිනයේ ළමා මුවට සිනහව රැගෙන ආ Shadeline
- සේවයට රනින් උපහාර
- වොලිබෝල් ශූරතාවලියේ සියලුම කාණ්ඩවල ජය MAS දිනාගනී
- සැනසිලිදායක සුවය ගෙනදුන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය
- Shadeline හා මහවැලි එකමුතුවෙන් පරිසරයට ජෛව විවිධත්වයක්