දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS ACTIVE NIRMAANA…
Browsing: Active
කුරණ ශුද්ධ වූ ත්‍රිත්ව කන්‍යාරාමයෙහි සාමාජිකාවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ මලු ලබා දීමේ වැඩසටහනක් MAS…
MAS තනි භාවිත ප්ලාස්ටික් ප්‍රතිපත්තිය එළිදැක්වීමට සමගාමීව, MAS Active – Sleekline ESH කණ්ඩායම, කර්මාන්තශාලා ER කණ්ඩායම සමඟ එක්ව, තිරසාර නිෂ්පාදන…
ලෝක ඕසෝන් දිනය සමරමින් ඕසෝන් වියන හායනය හා එය සුරැකීම යන මැයෙන් සන්විධානය කළ චිත්‍ර තරගය හා පැළ ලබා දීමේ…
Linea Intimo ආයතනයේ මැහුම් අoශයේ සේවක මහත්ම මහත්මීන්ගේ ශ්‍රම සහ මුල්‍ය දායකත්වයෙන් යබරළුව ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැගිලි අලුත් වැඩියාකොට පින්තාරු…
පියවර නමින් දියත්වනTechnical Training වැඩසටහන ඇඹිලිපිටිය Centuria හී දී සම්පත් වාසල සහ චන්දන රාජවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් Asialine ආයතනයේදී නිල…
MAS Active Asialine සුහද හමුව හම්බන්තොට MRICC හි දී පසුගියදා අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර ඒ සඳහා ජනප්‍රිය ගායික ගායිකාවන්…
ලෝක ළමා දිනයට සමගාමීව ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දූදරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් MAS Shadowline ආයතනය විසින් සංවිධානය කරන ලදි. එහිදී වයස…
කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මගින් කලාපය තුළ පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන භුමිය තුළ තිරසාරබව සුරැකීමේ අරමුණින් MAS Shadowline…
රත්නපුර කච්චිගල විද්‍යාලයේ නව පුස්තකාලය හා නර්ථන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ටෙනිසන් සහ විනිතා රොද්‍රිගෝ පදනම සමඟින් එක්ව MAS ආයතනය විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රදේශවල දූ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය දරුවන්ගේ භාවිතය සදහා ලබාදීම විද්‍යාලයීය දූ දරුවන්ගේත්, ආචාර්ය