MAS KREEDA Shadeline ආයතනය විසින් රිදීමාලියද්ද වෛද්‍ය සෞඛ්‍ය කාර්යාලය සමඟින් එක්ව සුවනාරි නමින් පියයුරු පිළිකා පූර්වාරක්ෂාව සඳහා දැනුවත් කිරීමේ සැසියක් පසුගියදා පවත්වන ලදි. මේ එහි විශේෂ අවස්ථාවන්හි ජායාරූප කිහිපයකි.
Subscribe
Login
0 Comments
Oldest