MAS Active Asialine හි සේවය කරන සාමාජික සාමාජිකාවන්ගේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුදැරියන් සඳහා සම්මන්ත්‍රණයක් එම ආයතනය විසින් සංවිධානය කරන ලදි. එම සුවිශේෂ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත කථිකයන් ලෙස නිරෝෂන් ජයසිංහ මහතා සහ සෙව්වන්දි අබේකෝන් මහත්මිය සහභාගී විය. මෙම වැඩසටහන සඳහා මහත් උද්යෝගයෙන් දරුදැරියන් 235 සහභාගී වීම විශේෂත්වයකි.
Subscribe
Login
0 Comments
Oldest