Close Menu
    Facebook X (Twitter) Instagram
    අඟහරුවාදා, ජූලි 1
    Trending
    • ජීවිතයක් රැකගන්නට ලේ බිඳුවක් දන්දෙමු!
    • දරුදැරියන් හා එක්ව දියත් කළ “Greeny Future”
    • පොසොන් දිනය ඒකාලෝක කළ කූඩු ප්‍රදර්ශනය
    • දැහැමි සිතින් දුන් බත් දන්සල
    • පොසොන්දා ගීතවත් වූ පොසොන් බැති ගී සරණිය
    • සිතට සිහිලක් වූ “අයිස් ක්‍රීම්“ දන්සල
    • ආකර්ණීෂය මිහින්තලා අනුරුව හා කුසගිනි නිවූ දන්සල
    • සුන්දර රත්නඇල්ල සුරකිමු!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Intimates»ජීවිතයක් රැකගන්නට ලේ බිඳුවක් දන්දෙමු!
    Intimates

    ජීවිතයක් රැකගන්නට ලේ බිඳුවක් දන්දෙමු!

    Diyani EditorsBy Diyani Editorsජූනි 23, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    කිළිනොච්චියේ MAS Intimates Vidiyal ආයතනය විසින් යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය, කරච්චි ප්‍රාදේශීය සභාව හා ලේ බැංකුව සමඟ එක්ව සමාජයේ ජීවිත රැකගැනීමට සහාය වීමේ අරමුණ ඇතිව සිය කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ලේ දන්දීම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. සේවා නියුක්තිකයින් මෙන්ම බාහිර පුද්ගලයින්ද සිය සමාජ යුතුකම පිළිබඳ කැපවීම පෙන්වමින් මෙම වැඩසටහන සඳහා මහත් උනන්දුවකින් සහභාගී විය.

    කිලිනොච්චි ලේ බැංකුවේ සහතික කළ වෛද්‍ය වෘත්තිකයින්ගේ උපදෙස් යටතේ මෙම වැඩසටහන පැවැත්විණි. සිදුකරන ලද කැපවීමට ඇගයීමක් වශයෙන් සියලුම දායකයින්ට ස්තූති සටහනක් සමඟ පැළයක් තෑගි වශයෙන් ලබාදීම සුවිශේෂ සිදුවීමක් විය. MAS Intimates Vidiyal ආයතනය රැකවරණය සහ තිරසාරභාවය පිළිබඳ සංස්කෘතියක් ගොඩනැඟීම වෙනුවෙන් සිදුකරන ලද මෙම සමාජ සත්කාර්ය සැබවින්ම අගය කළ යුතු වේ.

     

     

    Diyani Editors
    • Website

    Related Posts

    දරුදැරියන් හා එක්ව දියත් කළ “Greeny Future”

    ජූනි 20, 2025

    පොසොන් දිනය ඒකාලෝක කළ කූඩු ප්‍රදර්ශනය

    ජූනි 18, 2025

    දැහැමි සිතින් දුන් බත් දන්සල

    ජූනි 18, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (27)
    • Bodyline (7)
    • Events (13)
    • Fabrics (8)
    • Featured (53)
    • Intimates (17)
    • Kreeda (19)
    • Linea Aqua (5)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (73)
    • Uncategorized (9)
    • Video (23)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ