Share Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් MAS Active Asialine ආයතනය විසින් හෙට ලොව දිනන දරුවන් සමග එක්ව “Greeny Future” තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් ඉතා සාර්ථකතව දියත් කරන ලදි. මේ එහි ඡායාරූප පෙළයි.