ActiveTop News

මියෙදෙන හදට පණනලක් වන්නට ලේ බිදක් දන්දෙමු!

Blood Donation

මියයන මිනිස් ජීවිත රැකගැනීමට අවශ්‍ය රුධිර සංචිත රැස්කිරීමේ උදාර අරමුණ ඇතිව MAS Active Mamadala ආයතනය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා  සංවිධානය කරන ලදි. දවස පුරා  ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා පරිත්‍යාගශීලීන් 80කගේ පමණ සහභාගීත්වය ලැබී තිබිණි.

Blood Donation

 

 

Related posts
FeaturedTop News

නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම

අභියෝග ජයගනිමින් කටුක දුෂ්කර කාලයන්…
Read more
ActiveEvents

ASIALINE සංවිධානය කළ නායකත්ව සංවර්ධන වැඩසටහන

මො/සෙවණගල මහානාග මහා විද්‍යාලයේ…
Read more
ActiveFabricsFeaturedKreeda

ජනාධිපති පරිසර සම්මානයෙන් MAS පිදුම් ලබයි.

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේද�…
Read more

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *