මෙවර පොසොන් පොහොය වෙනුවෙන් Linea Aqua ආයතනය විසින් සංවිධානය කරන ලද බැති ගී සරණිය විශේෂ වැඩසටහන සියලු දෙනාගේ සහභාගීත්වය සහිතව පසුගියදා සාර්ථකව පැවැත්විණි. එයට අමතරව ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දරුදැරියන් වෙනුවෙන් පොසොන් පොහොය තේමා කර ගනිමින් චිත්‍ර තරගයක් හා පොසොන් ආශිර්වාද පූජා වැඩසටහනක් පැවැත්වීමද විශේෂත්වයකි.
අඟහරුවාදා, ජූලි 1
Trending