MAS Fabric Park සංවිධාන දායකත්වයෙන් පොසොන් පොහෝ දිනය නිමිති කොට පැවැත්වූ පොසොන් කූඩු නිර්මාණ ප්‍රදර්ශනය සහ බැති ගී සරණීය වැඩසටහන MAS Fabric Park ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පොසොන් පොහෝ දින සිට පුරා දින තුනක් පුරා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථාවන්හි ඡායාරූප පෙළයි.
අඟහරුවාදා, ජූලි 1
Trending