ActiveTop News

දරු දැරියන්ට අත්වැලක්

රත්නපුර කච්චිගල විද්‍යාලයේ නව පුස්තකාලය හා නර්ථන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ටෙනිසන් සහ විනිතා රොද්‍රිගෝ පදනම සමඟින් එක්ව MAS ආයතනය විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රදේශවල දූ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවිමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමයි. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය දරුවන්ගේ භාවිතය සදහා ලබාදීම විද්‍යාලයීය දූ දරුවන්ගේත්, ආචාර්ය මණ්ඩලයේත්, MAS Active – Asialine ආයතනයේත් සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිය.

MAS Active AsialineMAS Active AsialineMAS Active Asialine

Related posts
FeaturedTop News

නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම

අභියෝග ජයගනිමින් කටුක දුෂ්කර කාලයන්…
Read more
ActiveEvents

ASIALINE සංවිධානය කළ නායකත්ව සංවර්ධන වැඩසටහන

මො/සෙවණගල මහානාග මහා විද්‍යාලයේ…
Read more
ActiveFabricsFeaturedKreeda

ජනාධිපති පරිසර සම්මානයෙන් MAS පිදුම් ලබයි.

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේද�…
Read more

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *