ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව MAS Intimates – Slimline ආයතනය මගින් “කාන්තාව සහ තිරසාරත්වය” යන තේමාව පදනම් කර ගනිමින් සංවිධානය ලද විලාසිතා දැක්මක් පසුගිය දා එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථාවන්හි සේයා රූ පෙළකි. Share