Close Menu
    Facebook X (Twitter) Instagram
    සඳුදා, ජූනි 2
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»අපි අලුත් වෙනසක් හදන්නේ කොහොමද?
    Featured

    අපි අලුත් වෙනසක් හදන්නේ කොහොමද?

    Diyani EditorsBy Diyani Editorsමැයි 28, 2023ප්‍රතිචාර නොමැත2 Mins Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    හැමෝම මේ වෙනකොට අහල ඇති ‘හදමු හදමු’ කියල අලුත් සින්දුවක්. ඒත් එක්කම දකින්නැති ලස්සන video එකකුත්. හැමෝම බලන්නැති, මොකක්ද මේ හදමු හදමු කියල කියන්න හදන්නේ කියලා නේද. ඔයාල දන්නවා MAS කියන්නේ හැමදාම හරි දේ කරන්න උත්සහ කරන ආයතනයක්. අවුරුදු 35 කට කලින් මේක පටගන්න කොටත් එහෙමයි. අපි අවුරුදු ගානක් තිස්සේ ලෝක ප්‍රසිද්ධ ආයතනවලට ඉතා උසස් සහ ලස්සන ඇඳුම් නිර්මාණය කරලා තියෙනවා. ඒවා හැදුවේ අපේම දෑත්වලින්. අද ලෝකේ වසංගත, යුද්ද, දුප්පත්කම, ස්වභාවික විපත් වැනි ගොඩක් කරදර සහ අභියෝගවලට මුහුණදෙනවා. ඒ නිසා ආයතනයක් හැටියට අපිත් උත්සහ කරනවා තිරසාර හෙටක් අපටත්, රටටත්, ලෝකෙටමත් ගොඩනගන්න. ලෝකෙටම අවශ්‍ය මේ වෙනස හදන්න මහන්සි වීම අපේ යුතුකමක්.

    MAS ආයතනය මේ වෙනස හදන්න අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩ පිලිවෙළ තුළින් වෙන්නෙ ඕනෑම වෙනසකට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට අපේ ආයතනයත්, අපි හැමෝමත් ශක්තිමත් වීමයි. මේ වැඩ පිලිවෙළට අපිටත් දායක වෙන්න පුළුවන්. 100,000 කට වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්න මේ ආයතනයේ ඔක්කොම එකතු උනොත් ලොකු වෙනසක් හදන්න පුළුවන්. අපේ නිෂ්පාදන කටයුතු තුළින් පරිසරයට වන අහිතකර බලපෑම් අවම කරගෙන අපටත් ලෝකෙටත් හොඳ, පරිසර හිතකාමී, තිරසාර නිෂ්පාදන හදමු. එකිනෙකාට උදව් කරමින්, අපේ ජීවිත දිරිමත් කරගමු. අපිට විතරක් නෙමෙයි, අපේ සමාජයටත්, රටටත්, වැඩදායී පුද්ගලයන් වෙමු. මේ අලුත් වෙනස තුලින් අපි ලස්සන ලෝකයක් හදමු.

    අරමුණු 3ක් ඉලක්ක 12ක් අලුත් වෙනසක්

    මේ එළඹිලා තියෙන්නෙ අපි හැමෝම එකතු වෙලා අලුත්ම වෙනසක් ඇති කරන්න උත්සාහ ගන්න මොහොතක්. අපගේ ව්‍යාපාරය තුළ, ගනුදෙනුකරුවන් අතර, අපේ ප්‍රජාව තුළ මෙන්ම මුළු ලෝකය තුළද අලුත් වෙනසක් හැදීමට සැරසෙන මොහොතයි මේ. මෙම සැලසුම තුළ ප්‍රධාන අරමුණු 3ක්ද එම අරමුණු යටතේ තවත් ඉලක්ක 12ක්ද තියනවා.

    Diyani Editors
    • Website

    Related Posts

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    මැයි 27, 2025

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ