Close Menu
    Facebook X (Twitter) Instagram
    සිකුරාදා, මැයි 9
    Trending
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    • බොඩිලයින් 2ට වසර 25 යි!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»නොසැලී පෙරට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට MAS වෙතින් උපහාර
    Featured

    නොසැලී පෙරට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට MAS වෙතින් උපහාර

    Diyani EditorsBy Diyani Editorsපෙබරවාරි 19, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් දැයට කීර්තියක් ගෙන දුන් රිදී පදක්කම්ලාභී, කණ්ඩායම් නායක සමිත දුලාන් ඇතුළු ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට උපහාර දැක්වීමේ උළෙලක් MAS හෝල්ඩින්ස් විසින් මෑතකදී සංවිධනය කරන ලදි. එහිදී අධිෂ්ඨානයෙන් ඉදිරියට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට ගෞරව සම්මාන පිරිනැමීමද සිදුවිය.

    2024 පැරිස් පැරාලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කළ MAS, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීමට ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු සිටියි.

     

     

    Diyani Editors
    • Website

    Related Posts

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025

    ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025

    අප්‍රේල් 28, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (47)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (9)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ