Close Menu
    Facebook X (Twitter) Instagram
    සිකුරාදා, මැයි 9
    Trending
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    • බොඩිලයින් 2ට වසර 25 යි!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»විශ්වාසයෙන් යුතු කථිකයෙක් වන්නට MAS වෙතින් දිරිය
    Featured

    විශ්වාසයෙන් යුතු කථිකයෙක් වන්නට MAS වෙතින් දිරිය

    Diyani EditorsBy Diyani Editorsපෙබරවාරි 26, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    MAS “කාන්තාවන් පෙරමුණටම” වැඩසටහන මඟින් පවත්වන ලද “අභිමානී 2023” උළෙලේ ජයග්‍රාහිකාවන් වූ MAS කණ්ඩායම් සාමාජිකාවන් වෙනුවෙන් මාළඹේ  SLIIT විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද ඉංග්‍රීසි පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් විය. මාස 5ක් පුරා පැවති මෙම පාඨමාලාව  අවසානයේ හොඳම කථිකයා තේරීමේ තරගයක් පැවැත්වුණු අතර එමගින් කණ්ඩායම් සාමාජිකාවන්ට විශ්වාසයෙන් යුතු කථිකයන් වීමට අවශ්‍ය පුහුණුව නොඅඩුව හිමිවිය. එහිදී තරගකාරිනියන් 43 දෙනෙක් අතරින් කැපවීමෙන් හා හැකියාවන් යුත් තරගකාරිනියන් 06 දෙනෙක් අවසාන වටයට තේරීපත්වූ  අතර ඉන් හොඳම කථිකයා ලෙස Linea Aqua ආයතනයේ අංජලිකා කුමාරි සම්මානයට පාත්‍ර විය. පිළිවෙළින් දෙවැනි හා තුන්වෙනි ස්ථාන MAS Matrix හි නිෂාරා මධුෂානි හා MAS Active Linea Intimo හි හංසනි එරන්දි දිනාගැනීමට සමත්විය.

    ජයග්‍රාහකයින් අවසාන තරගයේදී කළ ඉදිරිපත් කිරීම් පහත විඩියෝ මඟින් නරඹන්න.

    Diyani Editors
    • Website

    Related Posts

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025

    ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025

    අප්‍රේල් 28, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (47)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (9)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ