MAS Intimates Vidiyal සිය විශිෂ්ට ගමන් මගෙහි 13 වන සංවත්සරය පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සමරන ලදි. මෙම සුවිශේෂ අවස්ථාව සඳහා MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාද සහභාගී වූ අතර එම විශේෂ අවස්ථාවෙහි ඡායාරූප පෙළක් පහතින් වේ.
බදාදා, සැප්තැම්බර් 16
Trending
- “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!











