What’s Trending on Facebook

Comments Box SVG iconsUsed for the like, share, comment, and reaction icons
Cover for Linkz Up
Linkz Up

Linkz Up

130,405 Likes

MAS ආයතනයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් වෙන් වූ නිල Facebook පිටුව

வித்தியாசமான உணவுகளை செய்யும் உங்களுக்கு ரவா கேசரி செய்வது எப்படி என்பது தொடர்பில் Linkz Up வாய்க்கு ருசி மூலம் நாம் உங்களுக்கு சொல்லப் போகின்றோம்.

தேவையான பொருட்கள்

1 கப் ரவை
2 கப் தண்ணீர்
1 கப் சீனி
5-6 தேக்கரண்டி நெய்
ஏலக்காய் தூள் 1/2 தேக்கரண்டி
ஒரு சிட்டிகை உப்பு
கஜூ
கேசரி பவுடர்
1/2 தேக்கரண்டி வெண்ணிலா எசன்ஸ்

முதலில் ஒரு பாத்திரத்தை அடுப்பில் வைத்து இரண்டு தேக்கரண்டி நெய் சேர்த்து கஜூவை வறுத்துக் கொள்ளுங்கள். இப்போது வறுத்த கஜூவை எடுத்து விட்டு, அதே பாத்திரத்தில் நெய் இரண்டு தேக்கரண்டி இட்டு, அதை சற்று சூடாக விட்டு, குறைந்த நெருப்பில் ரவையை வறுத்துக் கொள்ளுங்கள்.
இப்போது வறுத்த ரவையை வேறு பாத்திரத்திற்கு மாற்றிக் கொள்ளுங்கள்.

அதன் பின்னர், ரவை வறுத்த பாத்திரத்தில் இரண்டு கோப்பை நீரை ஊற்றி அதில் நெய் மற்றும் உப்பு சிறிதளவு சேர்த்து, நீர் கொதிக்கையில் அதில் ரவையை சேருங்கள்.
இப்போது குறைந்த நெருப்பில் ரவை கெட்டியாகதவாறு நன்றாக கிளறுங்கள்.
பின்னர் சீனியை கொஞ்சம் கொஞ்சமாக சேர்த்து நன்கு கிளறுங்கள். கலவை கெட்டியாகிக் கொண்டு வருகையில், கேசரி பவுடரை தண்ணீரில் கரைத்து அதில் சேர்த்து நன்கு கிளறுங்கள். இப்போது கஜூ மற்றும் ஏலக்காய் மற்றும் வெண்ணிலா எசென்ஸ் சேர்த்து நன்கு கிளறுங்கள்.
சரியான பதத்தில் வந்ததும், அடுப்பில் இருந்து இறக்கி கஜூ இட்டு அலங்கரித்து பரிமாறுங்கள்.

වෙනස් විදිහේ කෑම try කරන ඔබට ඉක්මණින් හදාගන්න පුළුවන් රුලං කේසරි හදන්නේ කොහොමද කියලයි, Linkz Up කටට රහට තුළින් අපි අද කියන්න යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං කෝප්ප 1
වතුර කෝප්ප 2
සීනි කෝප්ප 1
ගිතෙල් මේස හැඳි 5-6 ක් පමණ
එනසාල් කුඩු තේ හැඳි 1/2ලුණු ස්වල්පයක්
කජු
කේසරී පවුඩර්
වැනිලා එසන්ස් තේ හැඳි 1/2

මුලින්ම භාජනයක් ලිපේ තියලා, ගිතෙල් මේස හැඳි දෙකක් දමා කජු ටික බැදගන්න.දැන් බැදගත් කජු ටික ඉවත් කර ඒ භාජනයටම තව ගිතෙල් මේස හැදි 2ක් පමණ දමා, එය මඳක් රත් වෙන්න තියලා, රුලං ටික අඩු ගින්දරේ බැදගන්න.
දැන් බැදගත් රුලං ටික වෙනත් භාජනයකට අයින් කර ගන්න.

ඊට පස්සේ, රුලං බැදපු භාජනයටම වතුර කෝප්ප 2ක් දමා ලිප තබා එයට ගිතෙල් හා ලුණු ස්වල්පයක් එක් කර, වතුර උණු වෙනකොට ඒකට රුලං එක් කරන්න. දැන් රුලං ටික අඩු ගින්දරේ කැටි නොගැසෙන විදිහට හොඳින් කළවම් කරන්න.හරිම පදමට ආවට පස්සේ, ලිපෙන් බාගෙන කජු දමා සරසාගෙන පිළිගන්වන්න.හරිම පදමට ආවට පස්සේ, ලිපෙන් බාගෙන කජු දමා සරසාගෙන පිළිගන්වන්න.

#linkzup #katatarahata #kesari #linkzupbymas
... See MoreSee Less

14 hours ago

இதுபோன்ற மேலும் videos பார்வையிட LinkzUp TikTok channel இனை follow செய்யுங்கள்.

இதோ Link: bit.ly/3doX53a

මේ වගේ තවත් videos බලන්න LinkzUp TikTok channel එක follow කරන්න.​

මෙන්න Link එක : bit.ly/3doX53a
... See MoreSee Less

2 days ago

5 CommentsComment on Facebook

🤛🤛❤️

Load More

රූපය සම්පූර්ණ කිරීමට අවශ්‍ය නිවැරදි කොටස comment කරන්න. 

#linkzup #puzzletime #linkzupbymas

රූපය සම්පූර්ණ කිරීමට අවශ්‍ය නිවැරදි කොටස comment කරන්න.

#linkzup #puzzletime #linkzupbymas
... See MoreSee Less

3 days ago

65 CommentsComment on Facebook

A,B,C එකක්වත් මැච් වෙන්නේ නැහැ

බි

B

Load More

பொறுமை என்பது ஆறுதல் தரும் ஒன்று. ஆனால், அதன் அர்த்தம் எதையும் தாங்கிக் கொள்வதோ, எந்தவொன்றுக்காகவும் காத்திருப்பதும் அல்ல. பொறுமை என்பது அவ்வாறு காத்திருக்கும் போது நல்ல மனப்பாங்குடன் இருப்பதாகும். எனவே பொறுமையாக இருப்பதாகக் கூறிக் கொண்டு, வெறுமனே காத்திருக்க வேண்டாம். அப்படியாயின் கட்டாயத்துடன் பொறுமையாக இருக்க வேண்டிய தேவையில்லை.

ඉවසීම කියන්නේ, සැනසීම ගේන දෙයක් තමයි. හැබැයි ඒකෙන් කියන්නේ ඕනම දෙයක් දරාගන්න පුළුවන්, ඕනම දෙයක් බලාගෙන ඉන්න පුළුවන් හැකියාව නෙවෙයි. එහෙම බලාගෙන ඉන්න අතරේ හොඳ ආකල්පයක් තබා ගැනීම තමයි ඉවසීම කියන්නේ. ඒ නිසා ඉවසනවා කියලා, නිකන් බලාගෙන ඉන්න එපා. එතකොට ඔබට බලෙන් ඉවසන්න ඕන වෙන්නේ නැහැ.

#linkzup #motivation #sithuwillak #linkzupbymas
... See MoreSee Less

4 days ago

4 CommentsComment on Facebook

👌👌👌

👌👌👌

Suppar

තනිවම ඉන්න වෙලාවට ඔබ මොනවද කරන්නේ? 
ඒ ගැන පහළින් comment කරන්න. 

#linkzup #thinkingpost #linkzupbymas

තනිවම ඉන්න වෙලාවට ඔබ මොනවද කරන්නේ?
ඒ ගැන පහළින් comment කරන්න.

#linkzup #thinkingpost #linkzupbymas
... See MoreSee Less

5 days ago
ලෝක සාම දිනය යෙදෙන්නේ කවදාටද? 
නිවැරදි පිළිතුර comment කරන්න. 

#linkzup #questionandanswer #linkzupbymas

ලෝක සාම දිනය යෙදෙන්නේ කවදාටද?
නිවැරදි පිළිතුර comment කරන්න.

#linkzup #questionandanswer #linkzupbymas
... See MoreSee Less

6 days ago

2 CommentsComment on Facebook

21st September

September 21

மல்லிகைப் பூ என்பது கவரும் மணம் கொண்ட அழகான மலராகும். இந்த மல்லிகைப் பூவுக்கு தமிழர் சம்பிரதாயத்தில் அதிக மதிப்பு உண்டு. இந்தியாவைப் போல இலங்கையிலும், பழங்காலத்திலிருந்தே தமிழ்ப் பெண்கள் இந்த மல்லிகைப் பூவை கூந்தல் அலங்காரமாகப் பயன்படுத்தி வருகின்றனர். தமிழ்ப் பெண்கள் நாகரீகத்தைத் தாண்டி இப்படி மல்லிகைப் பூக்களால் தலையை அலங்கரிப்பதற்கு பல காரணங்கள் உள்ளன.
அவற்றையே நாம் இன்று Linkz Up மூலம் உங்களுக்குச் சொல்லப் போகிறோம்.

පිච්ච මල කියන්නේ ආකර්ෂණීය සුවඳක් සහිත අලංකාර මල් වර්ගයක්. මේ පිච්ච මලට දමිළ සම්ප්‍රදාය තුළ වැඩි වටිනාකමක් තියෙනවා. ඉන්දියාවේ වගේම ලංකාවේත් දමිළ කාන්තාවන් ඉස්සර ඉඳලම මේ පිච්ච මල්, හිස සරසන්න යොදා ගන්නවා. දමිළ කාන්තාවන් මේ විදිහට පිච්ච මලින් හිස සරසන්න, විලාසිතාවකට එහා ගිය හේතු තියෙනවා.
ඒ දේවල් තමයි අපි අද Linkz Up තුළින් ඔබට අරගෙන එන්නේ.

#linkzup #beauty #hadatawadata #linkzupbymas
... See MoreSee Less

7 days ago

12 CommentsComment on Facebook

So beautiful Shaliny

Shaliny Ketheeswaran we would like to see you every day with Malli Poo 🥰

Awww beautiful Shaliny Ketheeswaran😍❤️

Load More

පන්නල MAS Slimline ආයතනය මෙරට තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සපයන ආයතනයක් පමණක්ම නොවෙයි. ඉන් ඔබ්බට ගිය සමාජ සේවා රැසක් සිදුකරන ආයතනයක්.
අද දියණි News තුළින් ගෙන එන්නේ එවැනි සමාජ මෙහෙවරක නිරත පන්නල MAS Slimline ආයතනය පිළිබඳවයි.

#linkzup #diyaninews #masslimline #linkzupbymas
... See MoreSee Less

1 week ago

15 CommentsComment on Facebook

ස්ලිම්ලයින්❤️

Adareii slimline

Slimline ආදරෙයි අදටත්

Load More

இதுபோன்ற மேலும் videos பார்வையிட LinkzUp TikTok channel இனை follow செய்யுங்கள்.

இதோ Link: bit.ly/3doX53a

මේ වගේ තවත් videos බලන්න LinkzUp TikTok channel එක follow කරන්න.​

මෙන්න Link එක : bit.ly/3doX53a
... See MoreSee Less

1 week ago

10 CommentsComment on Facebook

Visarkal Vidiyal Vela seythukal

முருகேசு சந்திரகுமார் அவர்களால் அறிவியல் நகரில் உருவாக்கப்பட்ட ஆடை தொழிற்சாலைகளின் அடிக்கல் நாட்டும் நிகழ்வு. அதிக வேலை வாய்ப்புகளை உருவாக்கி வாழ்வை வளப்படுத்திய முருகேசு சந்திரகுமார் அவர்களுக்கு வாக்களித்து இம்முறை வெற்றி பெறச் செய்வோம்

அறிவியல் நகரில் ஆடை தொழிற்சாலைகளை உருவாக்கிய முருகேசு சந்திரகுமார் அவர்களுக்கு வாக்களிப்போம்

Load More

රු අකුරින් ආරම්භ වන පහත ගීතය හඳුනාගෙන comment කරන්න.     

#linkzup #song #freetime #linkzupbymas

"රු" අකුරින් ආරම්භ වන පහත ගීතය හඳුනාගෙන comment කරන්න.

#linkzup #song #freetime #linkzupbymas
... See MoreSee Less

1 week ago

1 CommentComment on Facebook

රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ //

එදිනෙදා ජීවිතයේදී අපි විවිධ ප්‍රශ්න සහ පිළිතුරු භාවිතා කරනවා. ඔබට පුළුවන්ද කවුරුන් හෝ ඉංග්‍රීසියෙන් අහන ප්‍රශ්නවලට ඉංග්‍රීසියෙන් පිළිතුරු දෙන්න?
අද ජීවිතයට ඉංග්‍රීසි තුළින් Linkz Up අපි ඔබට කියලා දෙන්නේ, එදිනෙදා ජීවිතයේදී ඉංග්‍රීසියෙන් කතාබහ කරන්නේ කොහොමද කියලා.

#linkzup #EnglishForLife #linkzupbymas
... See MoreSee Less

2 weeks ago

1 CommentComment on Facebook

Suppar

සංඛ්‍යා දෙකක් අතර වෙනස 12ක් ද, එම සංඛ්‍යා දෙකෙහි එකතුව 44ක් ද වේ නම්, එම සංඛ්‍යා දෙක කීයද?
නිවැරදි පිළිතුර පහළින් comment කරන්න. 

#linkzup #IQTest #linkzupbymas

සංඛ්‍යා දෙකක් අතර වෙනස 12ක් ද, එම සංඛ්‍යා දෙකෙහි එකතුව 44ක් ද වේ නම්, එම සංඛ්‍යා දෙක කීයද?
නිවැරදි පිළිතුර පහළින් comment කරන්න.

#linkzup #iqtest #linkzupbymas
... See MoreSee Less

2 weeks ago

4 CommentsComment on Facebook

16 සහ 28

32සහ12

හරි ​නේද

Load more

What’s Trending on YouTube