සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේදී 4 වැනි වරටත් සමස්ත ශූරතාව දිනාගැනීමට MAS කණ්ඩායම සමත්විය. සියලුම අංශ නියෝජනය කරමින් MAS ක්‍රීඩක ක්‍රීඩිකාවන් 828 දෙනෙක් තරග ඉසව් 53ක් සඳහා සහභාගී විය. එහිදී රන් පදක්කම් 56ක්, රිදී පදක්කම් 58ක් සහ ලෝකඩ පදක්කම් 46ක් MAS කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. 
බදාදා, අගෝස්තු 12
Trending
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
- දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට
