පොසොන් පොහොය නිමිති කරගනිමින් කඩල, බිස්කට් හා බෙලිමල් සමග හකුරු දන්සලක් BOI පරිශ්‍ර පිවිසුම ඉදිරිපිටදී MAS KREEDA METHLIYA ආයතනය විසින් පසුගියදා සංවිධානය කරන ලදි. එම ස්ථානයෙහි විශාල ආකර්ණීෂය මිහින්තලා අනුරුවක් නිර්මාණය කර තිබීම කාගේත් සිත්ගන්නාසුලු දර්ශනයක් විය. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්.
සිකුරාදා, ජූනි 13
Trending
- ආකර්ණීෂය මිහින්තලා අනුරුව හා කුසගිනි නිවූ දන්සල
- සුන්දර රත්නඇල්ල සුරකිමු!
- ජාතික තත්ත්ව හා ඵලදායිතා සම්මාන 212ක් MAS දිනාගනී!
- පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
- කිරුළ දරන්නට සූදානම් වන්න!
- තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
- දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
- ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025