ප්ලාස්ටික්වලින් තොර ශ්රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් වරකාපොල ප්රදේශයේ අල්ගම ඇල්ල ස්වෙච්ඡාවෙන් පිරිසිදු කිරීම MAS Intimates – Thulhiriya ආයතනය විසින් වරකාපොල ප්රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පසුගියදා සිදුකරන ලදි. Share