පොහොය නිමිති කරගනිමින් MAS Shadeline ආයතනය විසින් නවවන වරටත් සංවිධානය කරන ලද බත් දන්සල හා Shadeline ආයතනයේ සුභසාධක වෙළඳසැල විසින් ප්රථම වරට සංවිධානය කරන ලද අයිස්ක්රීම් දන්සල ආයතන පරිශ්රයේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි.
Subscribe
Login
0 Comments
Oldest





























