පසුගියදා ඩුබායි හි පැවති 2023 RoSPA (Royal Society for the Prevention of Accidents) Awards හිදී රන් සම්මාන 10ක් දිනාගැනීමට MAS KREEDA ආයතනය සමත් විය. මෙහිදී වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙන්වන විශිෂ්ටත්වය සහ කැපවීම වෙනුවෙන් ආයතන ඇගයීමට ලක් කෙරිණි. එම රන් සම්මානයන්ට අමතරව MAS හි තවත් අනුබද්ධ ආයතනයක් වන බොඩිලයින් (පුද්) සමාගමට ද RoSPA සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනා ගැනීමට හැකි විය. ආයතනය තුළ ආදර්ශවත් සෞඛ්‍ය සහ ආරක්ෂිත පිළිවෙත් අනුගමනය තුළින් සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම සඳහා MAS හි කැපවීම මෙම සම්මාන මගින් තවදුරටත් තහවුරු වෙයි. මීට අමතරව, RoSPA සම්මාන අනතුරු වැළැක්වීම සඳහා ගෝලීය මිණුම් ලකුණක් ලෙස ද හඳුනා ගෙන ඇත.
ඉරිදා, අගෝස්තු 16
Trending
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
- දිට්වා වැනසූ තෝරපල ඔය ඇළ මාර්ගය නැවත ජනතාවට

