Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, මැයි 11
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    Featured

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    Diyani EditorsBy Diyani Editorsමැයි 7, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    MAS Holdings ආයතනය විසින් පසුගියදා සංවිධානය කරන ලද MAS Eco Go Beyond 2024 සම්මාන උළෙල හරහා ශ්‍රී ලංකාවේ තරුණ තිරසර නායකයින් වෙත හරසර පිරිනැමීම සිදුවිය. සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය හා ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, ආහාර පද්ධති, ජල සංරක්ෂණය හා කළමනාකරණය, බලශක්ති සංරක්ෂණය හා කළමනාකරණය, තිරසර ජීවන රටාව, සහ අන්තර්ගතභාවය යන ක්ෂේත්‍රයන්හි සිදුකල විශිෂ්ට කාර්යයන් ඇගයීමට ලක්කරන ලදි. මෙහිදී පාසල් 29ක සිසුන් 51 දෙනෙකු සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි.

    Eco Go Beyond වැඩසටහන තරුණ ප්‍රජාව තුළ සැබෑ සාධනීය වෙනසක් ඇති කිරීමට සහ වඩාත් තිරසාර අනාගතයක් හැඩගැස්සවීම සඳහා බලගැන්වීම වෙනුවෙන් MAS විසින් වසර 18ක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි. මෙම සුවිශේෂී උත්සවයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

    Diyani Editors
    • Website

    Related Posts

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025

    ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025

    අප්‍රේල් 28, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ