Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, මැයි 25
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Events»දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    Events

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    Diyani EditorsBy Diyani Editorsඅප්‍රේල් 29, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, මාර්තු මාසයේ CSR ව්‍යාපෘතියක් ලෙස MAS Active Linea Intimo හි සමාජ තිරසාර කණ්ඩායම ‘Book Drive’ නමින් පොත් පරිත්‍යාග ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන තුළින් දරුදැරියන්ගේ දැනුම වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබිණි.

    මෙහිදී MAS Active Linea Intimo සේවා නියුක්තිකයින් විසින් පරිත්‍යාග කරන ලද හොඳ තත්ත්වයේ පැවති පොත් 75 ක් පමණ එක්රැස් කරගෙන තිබිණි. අවශ්‍යතා තක්සේරුවට අනුව, “දේදුනු ළමා සංවර්ධන මධ්‍යස්ථානය” ප්‍රදේශයේ පුස්තකාල පහසුකම් නොමැති එකම කාන්තා ළමා නිවස බව හඳුනා ගනිමින්, එම මධ්‍යස්ථානයේ පුස්තකාලයක් ආරම්භ කිරීම සඳහා මෙම පොත් පරිත්‍යාග කරන ලදි. දරුදැරියන්ගේ අධ්‍යාපනික හා මානසික දියුණුව සඳහා අවශ්‍යව තිබූ සුවිශේෂ ස්ථානයක අවශ්‍යතාව මෙමගින් සම්පූර්ණ වීම විශේෂත්වයකි.

    Diyani Editors
    • Website

    Related Posts

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025

    අප්‍රේල් 28, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ