සිනහවෙන්, සතුටෙන් සහ අමතක නොවන මතකයන්ගෙන් පිරී ඉතිරී ගිය “Methliya Family Day” 2025 පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. කාටූන් චරිත…
Browsing: Events
Events sinhala page
MAS Active Contourline කණ්ඩායමේ සුවිශේෂී ජයග්‍රහණයන් සමරමින්, The Pinnacle සම්මාන උළෙල 2025 පසුගියදා පැවැත්විණි. එහිදී සිය වෘත්තීය කාර්යයන්හි සීමාවෙන් ඔබ්බට…
2025 වසරේ දෙවන වරටත් 304 දෙනෙකුගේ සහභාගීත්ව සහිතව සෞඛ්‍ය කඳවුරක් සංවිධානය කරන්නට MAS Fabrics Intimo ආයතනය කටයුතු කරන ලදි. මෙමගින්…
MAS KREEDA බලංගොඩ ආයතනයට නව බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම හා ඇසළ පොහොය වෙනුවෙන් සංවිධානය කළ මහා ඉඹුල් කිරිබත් දන්සල…
Linea Aqua නයිවල ආයතනයේ JCC කණ්ඩායම් සාමාජිකයින් ඇතුළු සියලු සේවා නියුක්තිකයන්ගේ සහයෝගය ඇතිව ගැබිණි මව්වරුන් වෙනුවෙන් තෑගි පාර්සල් හා දැනුම…
කිළිනොච්චියේ MAS Intimates Vidiyal ආයතනය විසින් යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය, කරච්චි ප්‍රාදේශීය සභාව හා ලේ බැංකුව සමඟ…
MAS Fabric Park සංවිධාන දායකත්වයෙන් පොසොන් පොහෝ දිනය නිමිති කොට පැවැත්වූ පොසොන් කූඩු නිර්මාණ ප්‍රදර්ශනය සහ බැති ගී සරණීය වැඩසටහන…
පොසොන් පොහොය නිමිති කරගෙන MAS KREEDA SHADELINE ආයතනය විසින් අටවන වරටත් සංවිධානය කරන ලද බත් දන්සල මෙවරත් ආයතන පරිශ්‍රයේදි අති…
මෙවර පොසොන් පොහොය වෙනුවෙන් Linea Aqua ආයතනය විසින් සංවිධානය කරන ලද බැති ගී සරණිය විශේෂ වැඩසටහන සියලු දෙනාගේ සහභාගීත්වය සහිතව…
MAS Fabric Park ආයතනය විසින් මෙවර පොසොන් පොහෝ දිනය නිමිති කර ගනිමින් පවත්වන ලද “අයිස් ක්‍රීම්“ දන්සල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්…
