මො/සෙවණගල මහානාග මහා විද්‍යාලයේ අලුතින් තෝරාගත් ශිෂ්‍ය නායක කණ්ඩායම සඳහා සාර්ථක නායකත්ව සංවර්ධන වැඩසටහනක් MAS ACTIVE – ASIALINE ආයතනය විසින් සියලු දෙනාගේ සහයෝගය සහිතව පසුගියදා සාර්ථක අයුරින් සංවිධානය කරන ලදි. නවක සිසුන් 43 ක් අත්‍යවශ්‍ය නායකත්ව කුසලතාවලින් සන්නද්ධ කිරීම සහ අපගේ ප්‍රජා සම්බන්ධතා ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළ පහතින් වේ.

ඉරිදා, අගෝස්තු 23
Trending
- “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
- දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
- බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
- වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
- බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
- ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
- විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
- MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

