ActiveTop News

ඉදිරියට තැබූ ‘පියවර’

MAS Active

MAS Active සමුහයේ නායකත්වය හා මගපෙන්වීම යටතේ සමූහ සහ කණ්ඩායම් නායක නායිකාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් “පියවර” තාක්ෂණික සංවර්ධන පුහුණු වැඩසටහන ආරම්භකරන ලදි. එම වැඩසටහන MAS Active තාක්ෂණික පුහුණු අංශය මගින් MAS Active සමූහයේ ආයතන වන Contourline, Asialine, Mamadala, Sleekline සහ Shadowline තුළ ආරම්භකර ඇති අතර, කණ්ඩායම් කිහිපයකම පුහුණුව මෙම වන විට සාර්ථකව අවසන් කර ඇත. මෙම වැඩසටහන මගින් ආයතනවල සියලුම සමූහ සහ කණ්ඩායම් නායක නායිකාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කරමින් ඔවුන්ගේ වෘත්තීය ගමන් මග මෙන්ම ආයතනවල ඵලදායිතාව සහ ඉදිරි ගමන් මග පැහැදිලි කරගැනීමට මගපෙන්වයි.

MAS Active

Related posts
FeaturedTop News

නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම

අභියෝග ජයගනිමින් කටුක දුෂ්කර කාලයන්…
Read more
ActiveEvents

ASIALINE සංවිධානය කළ නායකත්ව සංවර්ධන වැඩසටහන

මො/සෙවණගල මහානාග මහා විද්‍යාලයේ…
Read more
ActiveFabricsFeaturedKreeda

ජනාධිපති පරිසර සම්මානයෙන් MAS පිදුම් ලබයි.

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේද�…
Read more

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *