Share Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email සමූහ කණ්ඩායම් නායකයන් සහ කණ්ඩායම් නායකයන් වෙනුවෙන් මනෝ උපදේශිකා අමා සුබසිoහ මහත්මියගේ සහභාගීත්වයෙන් නායකත්ව කුසලතා වර්ධන වැඩමුළුවක් පැවැත්වීමට Silueta ආයතනය කටයුතු කළ අතර එහිදී මානසික සෞඛ්‍ය පිළිබද දැනුවත් කිරීමක් ද සිදු විය.