MAS KREEDA බලංගොඩ ආයතනයේ සෞඛ්‍ය සතිය නිමිති කරගනිමින් සුවනාරී සායනයක්, ගර්භනී මාතාවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන්, අක්ෂී සායනයක්, ශ්‍රවණාබාධ හඳුනාගැනීමේ වැඩසටහනක්, අවයව දන්දීමේ වැඩසටහන් හා ලේ දන්දීම, දත් ආශ්රිත ගැටළු හඳුනා ගැනීම සඳහා වූ සායනික මාලා කිහිපයක් සංවිධානය කරන ලදි.
බලංගොඩ