විචිත්රවත් කෝලම් කලාවෙන් සහ සාම්ප්රදායික සැරසිලි වලින් අලංකරණය කරමින් මෙවර තෛපොංගල් දිනය MAS KREEDA Methliya, MAS KREEDA AL-SAFI- DULAYL, MAS KREEDA Balangoda යන ආයතනවලදී උත්සව ශ්රීයෙන් සමරන ලදි. සතුට බෙදා ගනිමින් අලුතින් පිසූ පොංගල් බත් එකට රස විඳිමින් ගෙවුණු එදින සුවිශේෂ පූජාවන් හා ආශීර්වාද යාච්ඤාවන්ද පැවැත්විණි.
MAS Kreeda Methliya
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MAS Kreeda Balangoda
 
 
 
 
 
 
 
MAS KREEDA AL-SAFI- DULAYL
 
 
 
 
 
 
 
 